දුට මේ ටික කියලා දෙන්න l Welimada Saddaseela Thero

245,413
0
Published 2022-09-24
මේ ධර්ම දානය සැම සිත සුව පිණිසයි...

All Comments (21)
  • @user-zh5cs5tp5x
    බදින්න කලින් මේ බන ටික අහන්න ලැබුණේ පිනකට 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🪷
  • ස්වාමීන් වහාන්ස අපි මොන තතරම් පින් කරලා ඇතිද කියලා හිතෙනවා මේ බන අහාන කොට දිර්ගායූ ලැබේවා අපේ ස්වාමීන් වහාන්ස
  • ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත්වේවා!!! 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන බණ දහම් ඉතාමත් පිං වඩන සත් කාරණාවක්. 🙏 මේ බණ දහම් නිසා මම ජීවිතයේ යතාර්ථය මම තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේ 🙏🙏 ඔබ වහන්සේ ඒ පිනෙන් බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
  • මේ සුමිහිරි ධම් දෙසුම් ඇසීමෙන් සිතට දැනෙන සැනසීම විස්තර කළ නොහැකිය...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏
  • @SugathMenike-lh1kw
    මට හැමදාම ඔබ වහන්සේගේ බණපදයක් අහන්නම ඕනි.ඵ්ක තමයි සැනසීම.
  • තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
  • @dilansanjaya7803
    පිනකට තමා හොද බිරිදක් ලැබෙන්නේ..... 🙏 නැත්නම් ජීවිතේම අපායක්
  • සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
  • පිටරට ඉන්න අපට මේ බන පදයක් අහන්න ලැබෙන එකත් වාසනාවක් බුදු සරණයි අපේ හාමුදුරුවනේ
  • දුකක් දැනෙන හැම වෙලාවකම ඔබ වහන්සේගේ බණ පදයක් අහල අවුල් උන හිත හදාගන්න වාර අනන්තයි.පිනවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නිර්මාණයම සාක්ශාත් වේවා🙏🙏🙏
  • @user-vt5se4kd6x
    මම භැමදාම බණ නථාවක් අහනව හැමදාම.
  • @chandrikamali5095
    Theruwan saranai ape හාමුදුරුවෝ නිවන් දකින්නට මඟ padewa🙏🙏🙏🙏🙏
  • @user-on6hr7cu7s
    මේ බණ ටිකට ඔබ වහන්සේට බොහොම පින් ජීවිතේ යතාර්තය තෙරෙනවා 🙏
  • පින්වත් shwamin වහන්සේට dirgausha ලැබේවා .sadu.sadu.sadu.
  • @user-zw2uk9bn6w
    අපේ හාමුදුරුවනේ පාසල් යන දරුවන් වෙනුවෙන් උපදේෂාත්මක බණ පදයක් දේශනා කරන්න .දෙමාපියන් ට වැඩිහිටියන් ට ගරුකිරිමේ අගය,නිහතමානීව ජිවත් වෙන ආකාරය ගැන දේශනා කරන්න .ඔබ වහන්සේ හට අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා..............
  • ඔබවහාන්සේට අනේක වාරයක් පින් . මතු බුදුබව දකින්න ලැබේවා .මේ දර්ම දේසනාව හේතුවෙන් .නීරෝගී බව හා දීර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
  • @user-tr7iv6kl2p
    Mama harima kamti obawahansege darmadeshana ahanna. Mama godak dewal hadagena tiyenawa mage jeewithe. Obawahanseta nirvana awabodayama wewa. Budu saranai obawahanseta.
  • ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏
  • සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු