කටහඬ 1 - ලස්සනට හඬ නිදහස් කරන්නේ මෙහෙමයි. | Voice Training | Breathe with Anoja | Episode 22 | HD

633,906
0
Published 2021-03-23
කටහඬ පුහුණුව 01 - හඬ නිදහස් කිරීම
"Breathe with Anoja" - Anoja Weerasinghe

Chapters -
00:00 - Breathe with Anoja
00:10 - නදීර සමඟ සාකච්ඡාව
04:50 - කටහඬ පුහුණුව පළමු කොටස - හඬ නිදහස් කිරීම
20:55 - අවසානය

Directed by: Channa Deshapriya
Director of photography: Channa Deshapriya
Theme Music by: Gayathri Khemadasa
Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
Makeup: Varuni Alponso
Editor/Colorist: Striner Macklain Adams/Asanka Wickramasiri
Recordist: Striner Macklain Adams
Camera & equipments rental: Magic Lantern (Pvt) Ltd
Coordinate by Mindup TV

For more videos like this, check out:

Subscribe to "Breathe with Anoja":    / @breathewithanoja  

Subscribe to "Mindup TV":
   / @minduptv  

Follow "Breathe with Anoja"

Facebook: www.facebook.com/AnojaWeeOfficial
Instagram: www.instagram.com/AnojaWofficial

#VoiceTraining #කටහඬපුහුණුව #BreathingforSinging #Acting #voicetrainingforbeginners #voicetrainingtipsforbeginners #AnojaWeerasinge #MaliniFonseka #VijayaKumāratuṅga #Monarathanna #BreathewithAnoja #AbhinaYogaGurukula #breathwithanoja #anojaweeofficial #anojawofficial #episode22 #yoga #breathingexercise #breathe

"Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, assume all risk of injury to yourself.

All Comments (21)
  • @aishiaishi5279
    සිංදු කියන්න ආස වුනත් පංති වලට ගෙවන්න තරම් අතමිට අඩුපාඩු වෙනකොට...ඊට වඩා ඉගෙනගන්න උනන්දු වෙන්න කියන පවුලක ළමයෙක් වුනු මට....අන්තර්ජාලයෙන් හම්බුන හොඳම video එක.ගොඩක් පිං..අනේ තව voice training ගැන කියන්න 🤗
  • @user-jl3wt7ub7w
    "කොණ්ඩෙ හදාගන්න මීටර් 100 න් 100 ට තැන් තියෙනවා.ඒත් ඔළුව හදාගන්න තැනක් කිලෝමීටර ගානකටවත් නෑ." මේක දවසක් අනෝජා මැඩම් ම කියපු කතාවක්... ඔබ මේ කරන සේවය රටට ගොඩක් වටිනවා.
  • සැදෑ සමය මොන තරම් සුන්දරද........නිහතමානී හදවතක්... අව්‍යාජ සිනහවක්......... සාර්ථක ප්‍රයත්නයක්........ ආදර්ශමත් චරිතයක්.......ආයු බොහෝ වේවා.... තෙරුවන් සරණයි.
  • කියන්න වචන නෑ...මේවා මේ රගපාන අයට වගේම voice එකෙන් වැඩ කරන සියලු දෙනාට ගොඩාක් වටිනවා..මේවා නොමිලේ ලබාගන්නට ලැබීම ඊටත් වඩා වටිනවා...අනෝජා අක්කි ඔයාට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා..බොහෝම පිං
  • @NayadaraT
    අපේ රටේ නම ජාත්‍යන්තරයටද ගෙන ගිය අපට සිටින දක්ශතම කලාකාරිනියක් වුවද ඇගේ නිහතමානී සුන්දර සිනහව හැමදාම එක වගෙයි. තමන් උගත් දේ නොමසුරුව බෙදාගනිමින් ඇය මේ අවකාශයට පැමිණීම ඉතාම අගය කල යුත්තක්. ඇගේ වැඩමුළු සහ පන්තිය දැනුම බෙදන සාගරයක් කියල සඳහන් කලොත් මන් හිතන්නෙ මම නිවැරදියි. ජයම පතමි! ❤️
  • @daisymalani7959
    අනෝජා අක්කේ ඔයාට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාදය තව තවත් ලැබේවා. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා🙏 මමත් මොනරාගල සිට කොළඹට පැමිණි කෙනෙක්.මමත් ආසයි Voice training කරන්න . පන්තියකට යනවා.මම විශ්‍රාමිකයි. මොනරාගල ඔබේ නිවසට කිට්ටුව වගේ මම පදිංචිව සිටියේ.(නක්කල.ඔයාගේ අම්මගේ,අනුරගේ හිතවතියක් මම)
  • ගොඩක් වටිනා පාඩම් ...ඔබ නොමිලේ බෙදා දෙනව . සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!
  • අහම්බෙන් හමුවූ ඉතාමත් වැදගත් වැඩසටහනක්...
  • ඔබගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.... මැණික් වල වටිනාකම කොයිතරම් ද.. ඒවා නො⁣මිලෙ දෙන්න නම් මහා දාන පතියෙක් වෙන්න ඕන.. ඉතින් ඔබ අහිංසක දරුවන්ට දානෙ දෙන්නෙ වටිනාම මැණික් ගොඩක්.. හැමෝම මිල කරද්දි..ඔබ දන්දෙනවා... ඔබතුමියට බොහෝම පින් ලැබේවා...🙏🙏🙏...
  • @CoufyCreation
    බොහොම ස්තූතියි මිස්....මම ඇත්තටම NEWS Presenting කරන්න ආස කෙනෙක් ..හැමදාම පාන්දර 4 පටන් අරගෙන training වේනවා ..! ♥✊
  • @Rana-derana
    අනාගතයේ පහල වන ගායනා තරැ වලට වටිනා පාඩමක්.ගායකයෙන් වෙන්න ආස කරන කාටත් මේක වටිනවා.
  • අනොජා මැඩම් මුලින්ම ඔබතුමියට සුබ පතනවා එවගෙම ඔබතුමි ගැන සතුටු වෙනවා මොනරාගල තරුණයෙක් වසයෙන ඔබතුමියට ගොඩාක් පිං
  • අවුරුදු හතලිස් ගානකට පෙර මියුසියස් විදුහලට ඩිල්කිව ගන්න එන ඔයාව, ඉතාමත් ආදරෙන් admire කරපු මට, අද ඔයාගෙන් බොහෝ දේවල් ලංකාවෙන් බොහෝදුර සිට හදාරනවා....අනෝජා ඔයාගෙ ඔය බොහොමත්ම කරුණාබර සේවය මේ වගේ සීඝ්‍රබ්ගාමී ජීවන රටාවන්ට ගෙන එන්නේ අධ්‍යාත්මික සුවයක්...ඔබට ජය, වාසනාව ....☘️ තෙරුවන් සරණයි ....මම ප්‍රියා ....🙏🌼❤️
  • මම තරුණ කාලේ අනෝජා මැඩම් ගේ චිත්‍රපටි බැලුවෙ හරිම ආසවෙන් ඒ කොන්ඩෙට මම හරිම ආසයි.ඒ වගේද දැන් දෙන දැනුම අති විශිෂ්ටයි. ඔබ තුමියට දිර්ඝායු පතනවා❤️
  • @khp7425
    අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරයෙන් තමයි බුදුරජාණන්වහන්සේ කථාකලේ.සමිමාවාචා තමයි බෞද්ධයන්ගෙ කථාකරන ක්‍රමය.හොද වැඩසටහන්.ස්තුතියි.
  • @koreannetwork
    බලාගෙන හිටපු පාඩමක්.. දිගටම කරන්න මැඩම්..❤️‍🔥❤️‍🔥❤️‍🔥 අතිසාර්ථක වේවා..😘😘🙏🙏
  • @musiclife7745
    You tube එකේ ගොඩාක් voice practice videos තිබ්බා අන්තිමට නතර වුනේ මෙතන ❤️🖤බොහොම ස්තුතියි 🙏 අනෝජා මෙනවිය අපේ කටහඩ වගේම ඔලුවත් හදන්න කරන මේ වෑයමට
  • @user-sl7k
    සුභාෂිණියෙ ඔබෙ වදන් පෙළක් මගෙ හදිසියෙ කණ වැකුණා..... දිගෙන් දිගට ඒ වැඩ සටහන් පෙළ නරඹන්නට සිතුණා.....
  • නිරෝගී ශක්තිය ලැබේවා ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏
  • මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙලා ‍යන මේ කාලෙ මේ වගේ දේකින් හරි ජීවිතේට යමක් එකතු කරන එක ගැන අනේක වාරයක් අනෝජා මිස්ට පිං ලැබෙන්න ඕනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰