Hair volume Tips කොන්ඩේ මහත් කරන් ලේසි ක්‍රම 💆🏻‍♀️🧏🏻‍♀️🙎🏻‍♀️ #vloger #haircare #hairvolume

505,931
0
Published 2023-03-31

All Comments (21)
  • මුල ඉඳන් අගටම බලලත්, හෙට ඉඳන් කරනවා කියල හිතුවත්, කරන්නේ නැති අය තව ඉන්නවද මම වගේ 😅
  • කොන්ඩෙ අග ඉදන් මුලට පීරන්න ඕනෙ...එතකොට කොන්ඩෙ කැඩෙන්නෙ නෑ......අග ඉදන් හෙමීට ඇගිලිවලින් අවුල කඩ කඩ හිමීට ටික ටික පීරන්න ...ඒක මගෙ අම්මා මට කියල දුන්න වටිනා දෙයක් ...මගෙ අම්ම හැමදාම මට කියල දුන්න නම් හොදම දෙයක්...🥰🥰🥰🥰🥰🥰🥰🥰
  • දැක්කත් හිත නිවෙන රුව 😘 මලක් මෙන් ලස්සන 🌹 කතාවෙන් හිත හැදෙන 😍 ලස්සන රැවකි ම්හිපිට පහල උන 🤩🤩 (Achi ) Akki adarei rp ekak oni ❤️❤️❤️😘😘😍😍
  • ගොඩක් පින්. ගොඩක් ස්තුතියි සුදු.❤
  • වටින video එකක් අක්කි 😊 තව ගොඩක් මේ වගේ videos ගේන්න ..අවුරුදු vlogs බලන්නත් ආසාවෙන් ඉන්නවා 😍💖
  • I have used Anveya Hair Volumizer it really helps you make you hair look so heavy, best for limp hair try it.
  • කොහොමත් කෙල්ල කාලේ තරුණ කාලේ කොණ්ඩෙ ලස්සනයි දිගයි මහතයි කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් හදනකොට ඒ හැමදේම නැතිවෙලා යනවා ඔයිට වැඩිය දිග මහත ලස්සන කොණ්ඩයක් තමයි මටත් තිබ්බේ තිබ්බේ හැබැයි මගේ බබා හම්බ වුණාට පස්සේ මම රටාවට පස්සේ මගේ කොණ්ඩෙ ගොඩක් ගිහිල්ලා කොන්ඩ දිගයි හැබැයි කොන්ඩ ගොඩක් කෙට්ටුයි තරුණ කාලය තියෙන හැමදේම වයසට යන කොට තියෙන්නේ😢
  • බුදු සරනයි අක්කි oyage video godak watinnawa❤️😇
  • @dinu4305
    ❤😊 thankyou soo much akki...
  • අනේ ශෝයී අක්කෝ . ගොඩක් දිගත් නෑ වීඩියෝ එක බලන්න ආස හිතෙනවා
  • Ada thama MN akkige video balanne...baladdi therunu deyak thama akka aththama kiyanava ..harima awankai🌼❤️
  • Shampoo එක ශොප් වල ගන්න තියෙනවද අක්කි...
  • ගොඩාක් වටිනා විඩීයෝ එකක් මගෙත් කොන්ඩේ දිගයී එත් කොන්ඩේ කෙට්ටු යි බුදු සරනයි ❤ ඔයාට 😊
  • @kavee6452
    මටත් කොණ්ඩෙ ගොතන් රෑට නිදාගන්න එක පුරුද්දක් 😍
  • ඇත්තටම අක්කේ ඔයා දැක්ක ගමන් මගේ හිත නිවෙන රුවක්.... මන් ආදරෙයි හැමදාමත් අක්කියෝ 💖.... අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කේ.... ඒ වගේම අක්කත් පින් කරලා තියෙනවා මොකද.... මේ වගේ ලස්සන පවුලක් ලබන්නයි 💖... සත්තුන්ගේන් ආදරේ ලබන්නයි 💖 ගොඩක් ආදරේයි අක්කි අක්කි day vlogs, shoping vlogs, අයියගෙයි ඔයාගෙයි චැලේන්ජ් අනිවා ඕනි අක්කේ.... ෂොටවුට දුන්නේ නෑ නේ