තරැණ පෙනුම රැකදෙන කොලජන්|Dr.DR

407,312
0
Published 2021-05-13

All Comments (21)
  • doctor ගොඩක් පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් ආසාවෙන් බලන් ඉන්න පුළුවන්.congratulations
  • @sadathraka9472
    ඇත්තමයි" ඩොක්ටර් මානසිකත්වය"වැඩි උනහාම සිනි පිටි අහාර වගේම ඔන එකක් කනවා බයක් නැතිව පිඩනයත් එක්ක ඔබතුමියට"ගොඩාක් පුන් පරිස්සමෙන් මේ පවතින තත්වයත් එක්ක බුදුසරණයි
  • ඔබතුමියට බුදුසරණයි ලස්සනට පැහැදිලි කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤
  • @123468152
    i am really happy you are doing for our srilankans as many do not know general knowledge.who knows specially young crowd does not apply or think ab.pls keep doing simple ways for village mums also understand.it saves lives.thks.
  • @schatdent7011
    Lot of information was given in a very clear and simple manner.Thanks doctor 💖💖
  • ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්! ස්තුතියි ඩොක්ටර්.
  • @alasmawiz
    සෑම දේම පැහැදිලි කරලා දෙනවා ට ඩොක්ටර් බොහෝමත් ස්තූතියි සෑම වැඩසටහනක්ම මං බලන ආහ්
  • ඉතාම වැදගත් උපදෙස් රැසක් ලබාගත්තා. ඔබතුමායට ස්තුතියි.
  • @inokadilhani
    Hi, doctor, thank you so much for info. Could you please do a video for menopause
  • බොහෝම වටිනව doctor තෙරුවන් සරණයි !
  • @devinya570
    තෑන්ක්යූ doctor ....මම ඔයාගේ වීඩියෝස් හැමදාම බලනවා ...ගොඩක් වැදගත් දේවල් දැනගන්න පුළුවන් ...
  • බොහොම ස්තූති මැඩම් මේ දැනුවත් කිරීමට බුදු සරනයි ඔබට 🙏🙏🙏🌹🌹🌹💕💕💕
  • @user-uz1eg7uk8l
    ඩොක්ටර් ඔබතුමියගේ ඔවදන් ගොඩාක් වැදගත් අපිට ❤😷☸️☸️🙏