Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍

Published 2024-07-27
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Costume - Kasun Chanuka
Makeup - Rangana Thilakawardhana
Production - Kanishka Athukorala l Sanjaya Bandara
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala | Sanjaya Bandara l Tharanga Bandara l Nawanjana Nimashi l Tharushi Himaya

Technical Crew _Epic 84

Special Thanking
Dammika Ranasinghe - Samanala Denuma Education
Majer Ajith Disanayaka - Katunayaka

Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka


#LakaiSikai #srilankancomedy #newsroom

All Comments (21)
  • @LRPDasun
    ලකාගේ act වලට පිස්සු වැටිල ඉන්න සෙට් එක මේ කොනට ජයවේවා ලකා සිකා ❤
  • ඇත්තමයි අද නම් මට පුද්ගලිකව ලොකු සතුටක් දැනුනා .. රටේ මිනිස්සුන්ට ලොකු පනිවිඩයක්.. ඇත්තටම මරැ
  • @MrSleeping
    ච්මුදිත බලන්නම ඕනි එකක් 🤣🤣🤣🤣🤣🤣
  • @ZorroGaming22
    මේක බලන දෙරන ,හිරු එකෙ වැඩ කරන එවුන්ගේ මූනවල් ටික බලා ගන්න තිබ්බනම් 😅😅
  • @kasun441
    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න සෙට් 1 කෝ.ලයික් කරමු❤
  • ලකාට තරම් හොඳට ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන් එකෙක් youtube එකේ නැහැ ❤
  • මාද්‍ය කාලකන්නින්ට ඉතාම වටිනා වීඩියෝවක්... Respect 🫣
  • @Sg__music6134
    ලකයි සිකයි ගෙ හැම විඩියෝ එකක්ම දාපු ගමන් බලන අය කෝ බලමූ ❤🔥
  • මිනිස්සූ ට දෙයක් තේරුම් ගන්නවනම් මේ විඩියෝ ටිකත් ඇති😊
  • ඒක්නම් දීලා තියෙනවා මාද්‍යට රෙද්දේ රෙවෙන්නම😂😂😂 ජයවේවා ලකයි සිකයි❤
  • @RANTHARUSOYSA250
    හිරු, දෙරණ මාධ්‍ය කාලාකණ්ණින් ට උපහාර යක් ම වේවා 😂 දැනට YOU TUBE එකේ ඉන්න හොඳම SCRIPT WRITER තමයි ලකා ❤❤ ඉතාම වැදගත් කාලෝචිත නිර්මාණය ක් ❤ආදරෙයි ලකා සිකා ❤❤❤
  • @dilipdominic6580
    කොන්ද පන තියෙන එකටනම් පට්ට සතුටුයි great 💐
  • Film එකක් කරපියව්❤️නම ගිය actors ලත් comadey කියල කුනුහරප කිකිය වැලලෙද්දි උබල උන්ටත් ප්‍රහසනේ උගන්නනව බං....ඇත්තටම acting next level බොලාගෙ.❤❤❤
  • @user-fn8rh1vk9o
    ලකයි සිකයි ප්‍රේක්ෂකයො මේ පැත්තට ❤❤❤
  • @kasunperera5967
    මාධ්‍ය සදාචාරය රිදෙන්නම දීලා😂😂😂😂
  • Sell-X Computers & ලකයි සිකයි Best Combination Ever... පට්ට... මරු.. ලංකාවෙ හොදම Computer Store එක හොදම YT චැනල් එකකුත් එක්ක... මරු..
  • @maher_max
    මාසෙකටම එකයි 📽️❤ එකත් Sell-x එක්ක සුපිරියක් 🔥✨ මරු ලකයි සිකයි 💯
  • ලංකාවේ 🇱🇰 ඉන්නකොටත් මාසෙකට දෙතුන් වතාවක් ගියපූ තැන sellx එක
  • @yumalpasindu8835
    යකෝ මේවනේ ඇඩ් පිස්සු හැදෙනවා ලකෝ❤❤❤