මුන් යකෝ මාර මිනිස්සු !! | The kota

155,944
0
Published 2024-06-01
Hope you guys enjoy this video and If you haven't subscribed yet, consider subscribing and join the ChootyGang !!

check these out :

www.instagram.com/thekotaofficial/
www.tiktok.com/@thekota4real
web.facebook.com/TheKotaReturns

Facebook page : www.facebook.com/TheKotaReturns?mibextid=ZbWKwL


2nd channel - youtube.com/c/KotaReacts

Join Reddit - www.reddit.com/r/TKASYLUM/

Join Discord Server - discord.gg/cPgtDeYtY2

also join Facebook group - www.facebook.com/groups/thekotaasylum3.0

follow me on Instagram - www.instagram.com/thekota4real/

#thekota

All Comments (21)
  • @yutech123
    1:40 ශමිලා ලියනආරච්චි ෆයර් වර්ශන් 😂
  • දින 30 video marathon එකක් දැම්මම දැනුන කුරිරු සතුට
  • Meme වලට වඩා කොටාගේ හිනාවට තමා වැඩියෙන්ම හිනා යන්නේ 😂
  • @maleesha6242
    2:28 විභාගෙ ඉවර වෙලා මාසෙන් බාගෙකුත් ගිහින් ඉවර වෙලා ආයෙ ජූනි 4 A/L වලටත් එන්න කීවා😂
  • පටන් ගත්ත ගමන් මොකක්ද යකෝ ප්ලේ කරේ. කන් දෙක බඩ උනා වගේ😂😂
  • @GAMING_DANU
    😂😂😂අඩෝ අදද කොහෙද හොදටම හිනා වෙන්න වීඩියෝ එකක් දැම්මෙ 😂
  • ඒලෙවල් වලට පාඩම් කරන්න හිත හදා ගත්තා විතරයි..මැරතන් එකක් පටන් ගත්තා..😒👍
  • මට බෑ යකෝ😅 හිනා ගිහිල්ලා මැරෙනවා😅
  • @user-dd6pv9eg7r
    Video එක් දන්න කල් බලන්න කල් හිටියේ ගැමක් තමයි කොටා ❤😂😊
  • @MSTR_BT
    අයියෝ හැමිනෙනවා බලපන්කෝ සාලේ ඉදන් බැලුවේ යකෝ 😂
  • @CSTECHLK
    අදනම් ගුලි කාලම වැඩේට බැහැලා වගේ මරු මරු 😂❤
  • @kawash3711
    කොටා video එක මරැ 😂😂😂😂😂😂👍 දවසෙම හිනා
  • @anya__0212
    Congrats on your video marathon🥳 Much love kota buddy♥️
  • @vikumwaruna2167
    අර ගැණි බැනපු විදිය ආතල් 😂😂