හැමෝම හොයන ඒ face pack එක 😍 | homemade face pack | live results බලමූ 😱 #facepack

219,848
0
Published 2023-10-04
To motivate girls ☺️💕

#ricemask #facepack #srilanka #homeremedies #riceforskin #dryskin #allskintypes #girls #beauty #beautytips #bodyscrub #beutytips #scrub #beauty #girlsattitude #facial #foryou #forgirls #skincare #skinlightening #glassskin #koreanskincare #honeyforskin #vlog #vlogger #dailyvlog #trending #maleevlogs


Here’s my social media 🌸🙂

Facebook: www.facebook.com/maleethi.fonseka

Insta: www.instagram.com/invites/contact/?i=1l900sca9azyh…

Tik tok: www.tiktok.com/@malee_fonseka?_t=8WKTdh2RPhC&_r=1

THANKS FOR WATCHING EVERYONE LOVE YOU ALL

All Comments (21)
  • @ashanethmini688
    Akki study vlog ekak gennako ❤😊 study vlog එකක් ඕනේ කියන ආය like එකක් දාගෙන යන්න 😊
  • @sulaShehan-jg6qx
    මට කියන්න තියෙන්න මෙච්චරයි ඔයා පිංකාර කෙල්ලෙක් ❤ එච්චරයි 😊❤
  • අක්කි ඔයා හරිම හොඳ කෙනෙක් ලොබ නැතිව හැම දෙයක්ම අපිට කියලා දෙනවා ආදරෙයි
  • @gayathrikaveesha
    මලී අක්කේ ඔයා නම් හරි ම නිහතමානී , ලස්සන , ආකර්ෂණීය , ගුනයහපත් ගැහැණු ළමයෙක් .. එක හින්දා ම දවසින් දවස ලස්සන වෙනවා .. ඔයා ට තියෙන්නේ හරි ම යහපත් අදහස් 😊😊 .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .. දිගටම මේ වගේ vlogs ගේන්න අක්කියෝ
  • Thank you malee akki ❤ අක්කි කීවා හරී මූණ විතරක් ලස්සන වෙලා මදි හිතත් ලස්සන වෙන්න ඕනි 😍
  • @sudunona985
    හැම්දාම වීඩියෝ බැලුවට කවදාවත් කමෙන්ට් කරලා නැ 🥲 අද මන් මේ පැක් එක ට්‍රයි කරා මටත් පුදුමයි මාර විදිහට ස්කීන් එක ග්ලෝ උනා 😻 බය නැතුව හැමෝම මේක ට්‍රයි කරන්න කොරියන් 𝐒𝐡𝐞𝐞𝐭 මාස්ක් එකකට වඩා මේකෙන් රිසාල්ට්ස් හම්බ වෙනවා 😻♥️ Thank you akka ♥️
  • @sithmi3966
    Wowh😍මේක තමා නියම මැජික් එක result super 💯
  • thnq අක්කි ඔයා දන්න හැමදෙව්ම අපි එක්කලා බෙදාගන්නවට❤️🥰
  • @MalkiHiranya
    මේ comment එක හොදට කියවන්න.මම face mask එක දැම්මා .මට හරි ගියේ නැහැ.මගේ මුනේ චුටි චුටි ගෙඩි ගොඩක් ආවා.සමහර විට හාල් මගේ මුනට හරි යන්නේ නැතුව ඇති.මට වුන නිසා ඔයාලටත් මෙහෙම වෙයි කියලා කියන්න හිතුනේ.මෙ අක්කාට සමහර විට හරි යන්න ඇති.එත් මගේ skin type එක වෙනස් ඇති එක හින්දා හරි ගියේ නැතුව ඇති.please ඔයාලා ගාන්න කලින් දැනුවත් වෙන්නා.දැන් මට කරගන්න දේයක් නැතුව ඉන්නේ 😑😪😓
  • අක්කේ ඕනිම හාල් වර්ගයක් ගන්න පුළුවන් ද? මං අද තමයි ඔයාගේ video එක බැලුවේ පලවෙනි පාර try කරලා බලන්න ඕනි.. ❤️❤️❤️
  • @dewmi1809
    අනේ ඔයා අක්කි ලස්සනම ලස්සනම ලස්සනයි පැටියො😘😘අක්කි ඔයාගෙ තව්ද් hair cara video එකක් ගේන්නකෝ
  • ආදරෙයි අක්කී අනිවාරෙන් try කරලා results කියන්නම් ❤️❤️ බුදුසරනයි හැමදාමත් ලස්සනට පරිස්සමට ආදරෙන් ඉන්න 💛💛
  • Meke kochchara dhawas pavichchi karanne puluvan. Frigde eke thiyanne puluwandha??
  • Thnak you akke mn harima asa korean face mask walata thank you soo much math try karal risalt kiyannm. ❤️parissamen enna budusaranai
  • @deepikand5722
    බොහොම ස්තුතියි obathumiyata 🎉.hal kumana wagaye unath kamak nadda
  • අක්කෙ ඔයා නම් මරාම ලස්සනයි වගේම හරි හොඳයි ❤❤❤❤❤❤❤❤❤❤
  • @Amalsha1111
    අක්කාගේ කඩල පිටි පැක් එක දාලා මූණ wash කරලා ආවා විතරයි මේක දාලා........ස්තූතියි මලී අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
  • @nipuuu1751
    Akke plz reply karanna Oyge day cream ek kiiyada akke ane mehe hoyaganna na plwnnm kynnako mgeth tynne oily skin ekk
  • @rashmimahesha418
    Hi dr. Oya gdk lassanai ❤️ cetaphil cleanser ek doctor kenek recommend krn onda dr