කාන්තාවන් පීඩා විදින සුද යාම

156,664
0
Published 2023-01-13
මේ ගොඩක් දෙනෙක් අපෙන් අහපු අපේ නිශ්පාදන පෙලෙන් එක කොටසක්. මිලදී ගැනීම් සහ වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
අමෘතා ත්‍රීඵලා Shampoo - රු.925/-
අමෘතා ත්‍රිඵලා Conditioner - රු.925/-
සුවකේෂි Anti - Dandruff Shampoo - රු.700/-
ශ්වේතා Real Saffron Face Wash - රු. 850/-
මේඝා කළාදුරු Face Wash (කුරුළෑ සදහා ) 700/-
Ayurway Hair Oil - 1750/-
Leave On Hair Oil - 1050/-
Saffron Jojoba Night Serum - 2250/-
Saffron niacinamaide night Serum - 2250/-
Ayurway Real Saffron 2300/-

For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863

Serum Bundle Offers
ආයුර්වේ Night Serum නිෂ්පාදනය කොට ඇත්තේ ඔබේ මුහුණට අවශ්‍ය කරන පූර්ණ රාත්‍රී සත්කාරය ලැබෙන පරිද්දෙන්.

මුලින්ම ඔබ ඔබේ සම අනුව අවශ්‍ය කරන Night Serum එක තෝරා ගත යුතුයි.

01. සාමාන්‍ය / වියලි / වියපත් සහ වියපත් වෙමින් පවතින සමක් සහිත මෙන්ම අව්වට පිලිස්සුනු, වෙහෙස මහන්සිය නිදි මැරීම සහ නිසි සත්කාරයක් නොමැතිකම නිසාවෙන් අඳුරු සහ අව පැහැයක් ගෙන ඇති මුහුණකට, ඇස් වටා නාසය වටා සහ මුහුණේ විවිධ තැන්වල අඳුරු පැහැති කොටස් ඇති මුහුණක ට දිදුලන දීප්තියක් ලබා ගැනීමට

Saffron Jojoba Night Serum එක

02. තෙල් සහිත / කුරුළෑ සහිත / කුරුළෑ ලප කැළැල් සහිත සමට මෙන්ම කුරුලෑ සුව වීමෙන් පසු ඇති වූ කැලැල් සහිත සමක් සහිත මුහුණකට, දිදුලන දීප්තියක් ලබා ගැනීමට

Saffron Niacinamide Night Serum එක.

මෙම Serum වර්ග දෙක දෙක පහත මිල ගණන් යටතේ සහ ඒ සමග ලැබෙන වට්ටම් සහිතව ඔබට මිලදී ගත හැකියි

ඔබේ ඇණවුම පහත අංක වලට whatsap පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගත හැක.

+94 78 432 6384 / +94 76 077 7863
Saffron Jojoba Night Serum - Rs.2250/-
Islandwide Delivery - Rs.350/-
Discount 100/-
Total to pay - 2500/-


Bundle Offer 1 - Saffron Jojoba Night Serum 1 - 2250/-
Saffron Face Wash (ශ්වේතා) 1 - 850/-
Licorice Toner 1 - 650 / -
Delivery Charges 350/- Islandwide
Special Bundle Pack Price - Rs. 3750/-
You Save Rs.350/-

Bundle Packs 2 - Saffron Jojoba Night Serum 1 - 2250/-
Saffron Face Wash (ශ්වේතා) 1 - 850/-
Licorice Toner 1 - 650 / -
Ayurway Real Saffron 1g - 2300/-
Island wide Delivery Charges (Rs.350/-) FREE
Special Bundle Pack Price - Rs. 5800/-

You Save Rs.600/-


Saffron Niacinamide Night Serum - Rs.2250/-
Islandwide Delivery - Rs. 350/-
Discount 100/-
Total to pay 2500/-

Bundle Packs 01 - Saffron Niacinamide Night Serum 1 - 2250/-
Nutgrass Face Wash (මේඝා) 1 - 700/-
Tea Tree and Manjistha Toner 1 - 650 / -
Delivery Charges 350/- Island wide.
Special Bundle Pack Price - Rs. 3600/-
You Save Rs.350/-


Bundle Packs 2 - Saffron Niacinamide Night Serum 1 - 2250/-
Mega Face Wash (මේඝා) 1 - 700/-
Manjista and Tea tree Toner 1 - 650 / -
Ayurway Real Saffron 1g - 2300/-
Island wide Delivery Charges (Rs.350/-) FREE
Special Bundle Pack Price - Rs. 5650/-

You Save Rs.600/-

Ayurway Apsara Day Cream - 2250/-
Ayurway Diwyangana Day Crea - 2250/-
Ayurway AcneTreatment Cream - 2250/-
Ayurway Body Lotion - 1950



For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863

All Comments (21)
  • Thank you ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මාට
  • මම මේ අත් බෙහෙත හැදුවා .හොඳ පතිඑල තියෙනවා අක්කි බොහොමත්ම 🙏 ස්තූතියි
  • මට ඔය තත්වෙ තිබ්බා ජීවිතය එපා වෙන්න තරම් හේතුවක් දකිද්දීත් බයයි...එත් මාව එක්තරා ඩොක්ටර් කෙනෙක් සුව කලා ඇග නිවෙන්න තරම් ප්‍රතිකාර කරා...🙏
  • @user-qx7vy7iv9t
    Anee oyata bohoma pin siduwewaa.. niduk nirogi suwapath Baawaya labewaa.theruwan Saranai ❤
  • ගොඩාක් වටිනවා ස්තූතියී අක්කෙ ❤️ සුද යාමත් එක්ක දිලීර රෝග එනවද? එහෙම එන්නෙ ඇයී ..ප්‍රතිකාර කියන්නකෝ බෙහෙත් ගත්තත් නැවත නැවත මතුවෙනවනේ
  • Miss man oyalage products gathta Godak hodai Saffron ekath gathta wow godak hodai. Hadawathinma thanks karanawa Me wage hoda products Apita laba denawata♥️♥️
  • ඔයා ආයුර්වේද doctor කෙනෙක්ද? හොඳයිනේ. අපි දන්නේ ඔයා නිළියක් කියල නේ. උතුම් පැතුම් teledrama එකෙන්නේ අපි ඔයාව නිළියක් විදිහට දැනගත්තේ. හරිම සතුටුයි....
  • ගොඩක් දවස් ඉදන් ආසාවෙන් බලා ගෙන හිටියා අද වීඩියෝ එකක් දායි දායි කියලා ඉක්මනට ආය වීඩියෝ එකක් ඕනේ
  • @user-qx7vy7iv9t
    Dr eresha obathumiyata bohomathma pin siduwewaa mata suda yame gataluwa thibuna kiyapu widiyatama kala.thawa kenekutath kiwwa.matanm hodatama hodauna..😊oyage anagathaya saarthaka wewaa.theruwan Saranai 🙏❤
  • Godak pin mis....beheth bilama apawela enne.bonakal hodai.nathatra karala tika dawasakin ayema hedenawa...lejjawe be kiyanna.kochara pirusiduwa hitiyath beheth gewath karal demmath hedenawa...mata aka aeththatama harima wadayak....me behetha karala balannamko.
  • මේ දවස් වල කලින් පාවිච්චි කරපු හොද sanitary towels හොයාගන්න අමාරුයි. ලේසියෙන් ගන්න පුලුවන් හොද sanitary towels මොනවද අක්කි?
  • Details about aurwada open and closing times Address When are the days are you'll open akki
  • Skin rash වලට ප්‍රතිකාර කරනවද ඔබතුමිය
  • @user-nw4cr1me2u
    අනේ ඉෂාරා අක්කේ.. මට අවුරුදු 13 ඉදං සුද යනවා... එකට මං අවුරුදු 3ක් තුන් වතාවක් බෙහෙත් කරා.. එත් බෙහෙත් නවත්තපුවාම නැවත සුද යෑම පටන් ගන්නවා.. මට දැන් කහ පාට වගේ.. මං දැන් married ... baba හම්බුනාට පස්සේ ජැඩ්ල් එකක් දැම්මා.. ita passe මාසික ඔසොප් විම නතර උනා.. දැන් ඔසොප් වෙන දවස්වලට සුද යෑම කලු පාටට පිට වෙනවා.. අනේ අක්කේ මං මොකද කරන්න ඕන
  • @sadeesha5649
    ada wadasatahana godak hodai matat suda yame tatwaya tibenawa godak hoda wadasqtahana
  • @AmFearr_
    මම කැලණි යෙ. මම ඕඩර් එක්කක් දැම්මා .සති 3ක් විතර .දෙවනිදා ඕඩර් එක එවනව කිව්වත් අවෙ නෑ මම කෝල් කරනකොට කට් කරනව.ඔබ තුමිය ඒ ගැන බලල පනිවිඩයක් දෙන්න