කවි මල් යායෙන් ඇසුණු පුංචි හාමුදුරුවෝ කියන අලුත් කතාව අහන්න...

Published 2024-07-06
100ක් බුදුපුතුන් සසුනට පුදන මෙහෙවරේ... පිනට සිතැති සත්පුරුෂ මිනිසුන්ගේ එකතුවෙන් ඉදිවන "සංඝාවාසය, ආවාස කුටි සහ වැසිකිලි කැසිකිළි පද්ධතිය " පිදීමට හනි හනිකට ඉදි වේ... ලෝකයේ කොතැනක සිටියත් මේ මහා පින්කමේ දායකත්වයට ඔබත් එකතු වෙන්න... එක්ව පින් පුරාගන්නට ආරාධනා. 0718376967 whatsapp / imo / call.
( කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවෝ )

All Comments (21)
  • සාදු අපෙ හාමුදුරුවනේ සියක් නමක් බුදු සසුනට දායාද කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා ලැබෙනවාමයි බුදුසරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ ඇතුලු සියලුම පොඩි හාමුදුරුවන් වහන්සේලාට
  • සාදු🙏 සාදු🙏 සාදු🙏 අපේ පොඩි ස්වාමින් වහන්සේට උතුමි දළදා සමිදු පිහිටයි .!!🙏
  • ලොකු සුවාමින් වහන්සේ ඇතුළු පොඩි සුවාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
  • මේභවයෙදිම ඔබ වහන්සේ ධර්ම දේශණා කිරීමට අති දක්ෂබවක් ලැබේවා විශ්වයේ ආශිර්වාදයම පතමි
  • අනෙ හරි ලස්සනයි අපේ.පොඩි හමුදුරුවනේ. බණ.කතාව .තව තව ලස්සන කතා.තවත්.දේශනා.කරන්න සක්තිය දයිරිය ලැබේවා.ලොකු.හමුදුරුවන්ටත්.පොඩි හමුදුරුවන්ටත් දළදා සමිදුගේ පිහිටයි ජය ශීු මහා බෝ සමිදුගේ පිහිටයි සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබේවා දීර්ඝායු ලැබේවා .🙏🙏🙏
  • හරිම අපුරුයි. ලස්සනයි. පොඩි හාමුදුරුවෝ. තෙරැවන් සරණයි. ලොකු හාමුදුරුවන් ටත්.ඵක්ක
  • අති පූජනීය ⁣නායක ස්වාමීන් වහන්සේට මේ කරගෙන යන ශාසනික මෙහෙය කර ගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ලැබේවා! මානසික හා කායික සුවය ලැබේවා ! තෙරුවන් සරණයි ! සියලු දෙවියෝ ඔබ වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා හා සාමණේර භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කෙරෙත්වා!
  • අනේ අැස්වලට කදුලුත් අාවා. මේ නායක ස්වාමින්වහන්සේ අැතුලු මේ පුංචි ස්වාමින්වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏
  • අනේ අපේ ජුලි 14 අපේ දාන දවසටත් අපිටත් පොඩි ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ලැබේවා. 🙏🙏🙏
  • 🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි පොඩි හාමුදුරුවනේ හරිම ලස්සනයි අනේ නායක හාමුදුරුවනේ ඔබවහන්සේගෙ පැතුම් ඉටුවෙිවා 🙏🙏🙏🙏🙏
  • අනේ අපේ පොඩිහාමුදුරැවෝ බැහැ දකින්න මම ලගදිම ලංකාවට ආවාම මගේ ගම කලුතර දකුණ පලාතොට දැන් පදිංචි ඇමරිකා මගේ දුවත් ඵක්ක මම ඵන්නමි චොකලටි සෙල්ලමිබඩු අරගෙන ලස්සණ බණක් අපිට දේශාන කලාට සමිමා සමිබුදු සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
  • චුටී සුවාමීන්වහන්සේලා දැකීමෙන් හිතට ලොකු සතු ටක් දැනෙන්නේ .පින්වත් ලොකු සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් තිය ලැබේ වා !තෙරුවන් සර ණයි !
  • @dohaqatar9055
    ලොකු හමුදුරුවන් ඇතුළු සියලුම පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
  • සාදු සාදු සාදු අපේ හාමුරැවන්සේලාසියලුදෙනාටතෙරැවන්සරනයි
  • වාසනාවන් උතුම් පොඩි සුවාමීන් වහන්සේලාට නමස්කාර වේවා
  • ලොකු සුවාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
  • @DinaDina-ep3lg
    හරිම ලස්සනයි තෙරුවන් සරණයි🙏🙏🙏🙏🌷
  • මට දරැවෝ නැ,ඉපදෙන ආත්මයක්ගානේ සාසනයට දරැවෙක් දායාද කරන්න මට පිං පැදේවා🙏🙏🙏🙏🙏🙏🙏