මහලු වීම වළකන දේශීය බීම වර්ග 10ක් - 10 Drinks That Can Slow Down Aging

410,147
0
Published 2020-02-05

All Comments (21)
  • @user-dp6hl1hs1f
    ඉරමුසු,බෙලිමල්,පෙනෙල,රණවරා,හාතවාරිය,පොල්පලා,ගොටුකො ළ ,නෙල්ලි,රසකිද,කරපිංචා
  • @kanthikanthi358
    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
  • @kkww4218
    මමනං ආසයි ඒ තිබුණු යුගය නැවත එනවනං අනිවාර්යෙන් ඒ යුගයේ එන්න කියලා ප්‍රාර්ථනා කරනවා එදා තිබුණු සොබා දහම සෞන්දර්ය දැන් නැතිවෙලා ගිහින් නගරබද බවට පත්වෙලා පෙර තිබුණු ගම්මාන මටනම් හරි දුකයි අපේ ගම ගැන හිතනකොට
  • ඔබට බොහෝම ස්තුතියි උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 ❤❤❤👍
  • බොහෝම ස්තුති 🙏🙏 ගොඩාක් වටිනවා
  • වැදගත් වීඩියෝ වක්.ස්තුතියි ඔබට ත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
  • බොහොම ස්තුතියි. සුවපත් වෙත්වා. 💐
  • ඉතාම වටිනා කරුණු ඉදිරිපත් කරන ඔබට ජය වේවා
  • @alcatelu5134
    Bohomathma sthuti 🙏♥️ithamathma watinaaa video ekak. Obatath neerogi suwaya prarthana karanawa.