ඔයාගෙ මූනට ගැලපෙන හෙයාර් ස්ටයිල්ස්

102,133
0
Published 2020-02-10
ඔන්න අපේ කොල්ලො සෙට් එකට, මූනෙ ටයිප් එකට හොද හෙයාර් ස්ටයිල් එකක් තෝරගන්නෙ කොහොමද කියන එක විස්තර ඇතිව මේ විඩියෝ එකේ තියෙනවා 💇🏻‍♂️ [ බෝයිස් ඔන්ලි ]

#SriLanka #MenHair #UdeySri

ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
Instagram: www.instagram.com/udeysri/

මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
Facebook: www.facebook.com/udeysri

ටුවීට් කරන කොල්ලන්ට
Twitter: htwitter.com/udeysri

Website: udeysri.com/
Email: [email protected]

All Comments (21)
  • වස්ති, කුප්ප නොටිෆිකේශන් දෙකම තිබුනා.. ඒත් මුලින් ආවෙ මේ වීඩියෝ එකට.. 🔥😘
  • @FocusGTOfficial
    Udeysri නැත්තන් අද අපි තාමත් හිටපු තැන.. Respect ❤️😍
  • වීඩියෝ එක දානකම් බලන් හිටපු අය කෝ 😜
  • කොල්ලොන්ට ඕනෙම video කරන්නේ පට්ට අහ්හ් ❤️❤️🙏
  • @ChaNukadc
    😋😋😋😋😋 එල ආ mr.x udey sri එකම වගෙ content දාන්නෙ දැන්
  • @TravelcompassYT
    පොඩ්ඩක් බෝරින් බං.අලුත් වීඩියෝ එකක් ඕන කොල්ලන්ට.💙🤘🤘ආදරෙයි💧 හදවතින්ම අයියා.❤️❤️☃️
  • @FSURAIN
    Patta udeysri bro.... keep it up ❤🔥
  • @FocusGTOfficial
    සතියට 1 Video එකක්වත් ඕනේ කියන අය කෝ😍❤️🖖
  • @Sasiya_Bro..
    Patta ayye nawaththanna epa digatama karanna ❤️‍🔥🤩
  • @crazyyt2380
    අය්යෙ හෙනම අහිංසක කෙල්ලෙක් ඒ කියන්නෙ කොල්ලෙක් එක්ක ලේසියකට කතා කරන් නැති ලේසියකට කොල්ලෙක් දිහා බලන් නැති කෙල්ලක් සෙට් කරගන්නෙ කොහොමද video එකක් ඕනෙ😐😐😐😐(කෙල්ලො ඉන්නවා ඒ type එකේ සෙට් කරගන්න සෑහෙන අමාරුයි වගේ)
  • @pixgraphics6954
    අයියේ වටින වීඩියෝ එකක්.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා කණ්නාඩියක් ඉස්සරහට ගිහින් light එකක් on කරාම ටිකක් තට්ටේ පේනවනේ.. ඒකට මොකක් හරි විසදුමක් ඔනෙ අනිවාරෙන් වීඩියෝ එකක් ඕනේ.. මේ ප්‍රශ්නේ තියෙන තව අය ඉන්නවද. .
  • අම්මො සුපිරි ඕක වැටෙනක් හිටියෙ බොක්කා