මගේ කොන්ඩය දිගට වවපු මැජික් එක👩‍🦰🍈🍯 Natural Hair Mask 💁‍♀️ Hair Growth Tips 🧖‍♀️ Day Vlog || MyDiary

70,067
0
Published 2024-05-27
Contact Us Via Whatsapp 😍 0719462134

All Comments (21)
  • අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක නංගි ❤️❤️
  • දුවගේ දැනුම තරුන දරැවන්ට ලබා දෙන ඵකට දුවට ගොඩක් පිං දුවත් පුතත් උගත් වැදගත් නිහතමානි දරැවො මට ඒ ගැන හරිම සතුටුයි gampaha aunty
  • අක්කි ඉන්න පැත්ත හරිම ලස්සනයි 😍❤
  • Mn pera kola eka karala baluwa matanan hoda result ekak thibba exam nisa busy una nisa aya hair eka gana hithanna bari una mekath try karala aya pera kola ekath try karanna onee......Thank You akke❤❤❤
  • Ane akke mage konde godak yanawa lagadi idan Mata mula 8dan sathkara katana piliwelak kiyandako oyata oin
  • @Hansini0909
    අනේ අක්කෙ oil එකක් හදලා සේල් කරන්නකො
  • @Sujethiudasri
    Godakhoda oil ekak kiyamai karaladaluwa 1qarai digatamakaranava❤❤❤❤
  • @Shanthi-hg7ru
    අනෙ අක්කෙ හරිම ලස්සනයි ❤😂🎉😊
  • කොන්ඩෙ පොඩ්ඩක් ඉදිල තියනකොට අව්ලක් නැද්ද අක්කි. මන් දහය වසරෙ ඒ උනාට තැනින් තැන ඉදිල කොන්ඩෙ
  • @user-fs7cn4gg7c
    ඇත්තද අක්කේ එක දවසක් ගෑවාම ප්‍රතිඵල තියෙනවද
  • වැල් පෙනල කොළ දැම්මට කමක් නැද්ද