දියවැඩියාව ආපසු හරවන ආහාර | වෛද්‍ය නිලධාරි ජානක වන්නකු මහතා | wannaku method

Published 2022-12-30

All Comments (21)
  • ඔබතුමා ගෙ ආහාර රටාව අනුගමනය කලා මාස් 6 මගෙ හස්බන්ට 370 ට අන්තිමට සීනි තිබුනා දැන් සනීපෙන් ඉන්නවා බෙහෙත් ගන්න ගියා ලේ පරීක්ෂණය කලා දැන් ප්‍රශ්නක් නැහැ බෙහෙත් බොන්න අවස්‍යය නැහැ කියලා ඩොක්ටර් කිව්වා ඔබතුමා ට ගොඩාක් පින් ලංකාවෙ ඉන්න කම් පුදුම සල්ලි යක් බෙහෙත් ගන්න වියදම් කලා මේක ලියන්න හිතුවෙ තවත් අයට ආදර්ශයක් වෙන්න ත් ජීවිතයක් විනාසවීම වලකාලීම ත් පිනිස ඔබතුමා ට දෙවියන් වහන්සේ ගෙ ආසිර්වාදය ලැබේවා
  • ⁣බොහොම පිං වෛද්‍ය තුමනිඅපට දැනුවත් කිරිම ඔබතුමා ට තෙරැවන් සරණයි
  • ස්තුතියි දැනුවත් කිරිමට ඔබතුමාට..❤❤❤
  • @Mar-mf8oo
    Hoda danuwat kirima bohoma stuthi doctor tharuwan saranai 🙏🙏
  • Mr wannaku please tell about reverse cholesterol without medication
  • Oba meka karana kota mekatath akul helana minussu inna ratak meka eth oba hari de denawata obata bohoma pin