කොණ්ඩේ වැවීම වේගවත් කරගන්න හොඳම ස්වභාවික තෙල් වර්ග 5 ක් | 5 natural oils that accelerate hair growth

1,038,254
0
Published 2022-06-24

All Comments (21)
  • හරිම ලස්සනට ඒ වීඩියෝ එක ඉදිරිපත් කරනවා අයියෙ, පැහැදිලි වගේම ප්‍රියමනාප කට හඬක් අයියට තියෙන්නෙ 😍
  • @user-or6jw9re9o
    ගොඩක් පින් සිද්ද වෙනවා පැහැදිලි කරන විදියත් හරිම ලස්සනයි ❤
  • හරිම සතුටුයි මෙිවාගේ දෙිවල් හරිම වැදගත් වෙයි බලන්න හැමෝම
  • @vindimadu4590
    මේ ටික බය නැතුව කරන්න , ප්‍රතිඵල අනිවාර්යයි
  • සිංදු කියන්න බැරිද සහෝදරයා .. හරිම පැහැදිලි ලස්සන කටහඩක් තියෙනවා.. සුභ පතනවා සහොදරයා
  • හැමදාම සමාජයට හොඳ දේවල් දෙන ඔබට බොහෝම ස්තූතියි
  • කටහඬ නම් ❤️❤️❤️❤️❤️ හරිම පැහැදිලි ආදරණීය හඬක් අනේ.... ඔය හඬ කාගේද කියලා පෙන්නන්න කැමති නැත්ද post එකක් දාල... 🤔
  • ඇතටම මේ පැහැදිලි කිරිම් ලස්සනයි .. ඉදිරියේ පිරිසිදු ව්‍යාපාරයක් සේ කරන්න ලැසිතී වෙනවා . ඔබ පැහැදිලි කිරිම් තුලින් බෝහෝ පහසු,වෙයි මගේ ඉදිරි ගමන ස්තුති
  • @aselarangana234
    නියමයි සර් නියමයි පැහැදිලිව ම ලස්සනට කියනවා බොහොම ස්තුතියි
  • අදත් හරීම ආසාවෙන් ඇහැව්වා කටහඩ ලස්සනයිනෙ ඒකයි හරිම පැහැදිලියි ස්තූති අපිව මේවිදිහට දැනුවත් කරනවට ..❤️❤️❤️🙏
  • @user-nq2br8ig1v
    බොහෝම ස්තුතියි ඔයාට. ගොඩක් පැහැදිලියි. තවත් මේ වගේ දේවල් අපිට කියන්න. ඔබට දීර්ඝායුෂ පතමි
  • ❤ගොඩක් ස්තුතියි. ගොඩක් පින් .හොඳ වීඩියෝ එකක්. ❤🙏🙏🙏
  • දැනුවත් කිරීම ගැන ස්තුතියි.හුගක් හොද වීඩියෝ වත්.
  • @nadeeglaze1041
    හරිම වැදගත් වීඩියෝවක් විස්තර කිරීමත් හරිම පැහැදිලියි 👍👍👍👍👍 බුදු සරණයි ඔබට 🙏🙏🙏🙏🙏
  • We are lucky. We have all these medicinal plants here. Our rich soil is blessed. Really it's a nature's gift . Sri Lanka needsgood citizens like you.
  • @user-mt1cd6pq2y
    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් සාර්ථකයි .ගොඩක් වටිනවා ❤❤❤❤❤
  • @cramermalani23
    ගොඩක් හොද අදහස් ටිකක් ඔබදුන්නා.ඔබට ගොඩක් පින් ...
  • ඔය ඔක්කොම එකට දාල හදල අපි ගාල තියනව.ප්‍රතිපල උසස්. ඔබ ගෙන එන මේ වැඩ සටහන් හරිම වටිනව.ස්තුතියි ගොඩක්ම.
  • වටිනා උපදෙස් ටිකක්.. ස්තූතියි විශ්ම ලෝකය
  • @kumary3467
    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏