වටපිටාවේ ඉන්න මිනිස්සු ඉස්සිලා බලනවා මම මැරිලද කියලා.කවුරුත් මගේ ලගට ආවේ නෑ Aravinda Lokuge [Hari TV

772,742
0
Published 2020-10-14
#lahirumudalige #siyathafm #aravindalokuge
ලංකාවේ පලමු වන YouTube එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

All Comments (21)
  • අඩෝ මේක මට ඇහෙන්නෙම radio එකේ අහනවා වගේ බන්... එහෙම ඇහෙන්නේ නැති කට්ටිය පොඩ්ඩක් ඇස් වහලා අහපල්ලා😍✔
  • @navavlogs46
    පොඩි කාලේ ඉදන් අහපු ඒ වොයිස් එක 😍 ජීවිතේ අහන්න කැමතිම වොයිස් එකක් සහ කැමතිම චරිතයක් 😍 ආදරෙයි අරා
  • @gayangamage88
    තුන් වෙනි වතාවටත් බලලා ඉවර කළා. බලන හැම වාරයක් ගානෙම අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා. Aravinda is not a NAME, it's a BRAND ❤️
  • අරවින්ද සියතින් අයින් වෙලා කොහෙද යන්නේ, මාත් අරවින්ද පස්සේ යයි. ඒ චරිතය වර්තමානයේ එතරම්ම මට නම් ප්‍රියජනකයි. ලහිරු ඔබටත් ගොඩක් ස්තුතියි.
  • @npramodya5451
    ලංකාවෙ ඉන්න සුපිරිම ගුවන් විදුලි නිවේදකයා❤️ හොඳ හැදෑරීමකින් අනතුරුව ක්ෂේත්‍රයට ආපු කෙනෙක්...
  • @C424c424
    එතෙක් මෙතෙක් ලoකා රේඩියෝ ඉතිහාසයේ දුටුව හොදම නිවේදකයෙක්..රුව නැතිව හඩට වශීවුනු නිවේදකයෙක්
  • මේ වගේ බුද්දිමත් මිනිස්සු රටට වාසනාවක්..ඒ වගේ මනුස්සයෙක්ගෙ මෙහෙම කතාවක් අහන්න ලැබුන එකත් අපි ලබපු වාසනාවක්..ජයෙන් ජය අරවින්ද අයියේ..අරවින්ද අයියව ගෙන්න්නපු ළහිරු අයියගෙ වෑයමටත් ආචාරය
  • ඇස් පියන් ඇහුවේ..!😊 නිකමට මූණ බලනවා..! Set වෙන්නෙහ් නෑ..! ආයේ ඇස් පියන් අහනවා..!! අන්න set වෙනවා..! 😊😊😊😊❤
  • @udarialmeda1405
    රුව නැතිව හඩට වශී උන මනුස්සයෙක් ❤️ අරා😊
  • අරානම් පට්ට... කියන්න දෙයක් නෑ ලහිරු ප්‍රශ්න අහන විදිය, පිළිතුරු දෙන්න දෙන කාලය, ඒවට සවන්දෙන විදිය පට්ට 😍👍
  • ටිකක් වෙලා බලං ඉදලා... බලං ඉන්න එක නවත්තලා අහන් හිටිය ... ඒ වොයිස් එක අහන්නම ඕන...බලනවට වඩා ඒක ආතල් ❤❤❤
  • අරා කියන කතාව ඇත්ත .රේඩියෝ කරන මනුස්සයෙක් විඩියෝ වල ඉන්න හොද නැ..ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ ඉදල අරා අහන්නෙ ..මම තනියම හිතනවා මෙයා මොනවගෙ කෙනෙක් වෙන්න ඇත්ද කියල ..ඒ කුතුහලෙ මෑතකදී අරාව දකිනතුරැම තිබිබ..❤️
  • පැස්බරා වත් ගෙන්නමු ලහිරු අයියා....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
  • @polkaru
    ආසම චරිතයක්
  • අරා...😍💙💙💙 රූපය නෙවෙයි ඇස්දෙක පියාගෙන අහද්දි මැවෙන්නෙත් හඬම විතරයි.. තෙරුවන් සරණයි...
  • @MJanaChathu
    රූපය දැකලා නැතුව හදවතින්ම ආදරය කරපු චරිතයක් "අරා"..🥰🥰🥰
  • මට දාන්න තරම් කමෙන්ට් එකක් නෑ මම හිතනවා ලෝකෙ මනුස්සයෝ ඉන්නේ සීමිත පිරිසක් අරවින්ද ඒ අතර මනුස්සයෙක්
  • @dushan3770
    මේක අහනකොටත් හිරූ එකේ අහපු අරාගේ කටහඩ තියන වැඩසටහන් මතක් උන අය ඉන්නවද තව ආසම වොයිස් එකක්.....😊
  • ගොඩාක් ආස චරිතයක්....කෙලින් කතා කරන පැහැදිලිව කතා කරන චරිතයක්.....මේ කටහඩ කොහේ ඇහුනත් හොදට ඇහුම්කම් දෙනවා අපි..❤️❤️❤️