අවුරුදු 8කට පස්සෙ තමයි අපි මෙහෙම එකට ආවෙIමං ඉපදෙද්දිම දෙමාපියන් මාව අත්හැරියාIබැඳීම් කියන්නෙම දුකක්I

1,310,278
0
Published 2023-02-17

All Comments (21)
  • නතාශගේ ආච්ච්ට පිං මේ වගේ ලස්සන වැදගත් දුවක් හොදින් හදාගෙන රැක බලාගෙන රටට දායාද කලාට.
  • නතාෂා 🥺❤ එයාගේ රූපය, කටහඬ, උගත්කම මේ හැමදේම පෙර පින්කට ලැබුණ දේවල් වෙන්නැති ❤
  • ඇස් වහක් කට වහක් වදින්න එපා 🙏 කවුරු මොනව කිවුවත් නතාශගෙ ඒ Voice එක නම් මාරයි පිස්සුවක්ම තමයි 😍😍❤️❤️
  • @kasunkolonne
    නතාෂා, ආච්චි අම්ම එක්ක කිරුළපන ඉන්න කාලෙ (2008/2009) මං water board eke revenue assistant කෙනෙක් විදිහට එහෙ ගිහින් තියනව. ආච්චි අම්මත් හරි හොදයි. හැමදාම නෙස්කැෆේ එකක් බීල එනව. නතාෂම තමයි හදල ගේන්නෙ. එයාට මතක නැතිව ඇති. හරිම හොද ළමෙක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ ආච්චි අම්ම නැතිවුනා කියල කිවුවහම හරි දුකයි. ආච්චි අම්මගෙ නිවැරදි මග පෙන්වීම නිසා අදටත් නතාෂාගෙ හොද ගතිගුණ පේනවා. සුබ පතනවා දෙන්නටම.
  • That Blend is heavenly.. " යායට පායනා " සින්දුව අහන්න අපි ඒ කාලේ විදපු දුකක්, CD වලට ගහගෙන mp3 players වල දාගෙන, ස්කොලේ සර්ලා මිස්ලට මාට්ටු වෙලා, දෙමුපියන්ගෙන් ගුටිකාගෙන ඇහුවේ 2009 දී මේ සින්දු, ඒ දවස් වල TV එකේ, bus එකේ කොහේ හිටියත් මග නැවතිලා අහපු සින්දුවක්... ඒ තිබ්බ feeling එක වැඩි වෙලා විතරයි, Please තව හොද parts, shadows ටිකක් දාල Cover එකක් හරි කරන්න කියලා ඉල්ලනවා. #Trending01 වෙනවා sure.. 💝
  • නතාෂා කියන්නෙ හරීම ලස්සන සුන්දර චරිතයක් එයාට ප්‍රිහාන් ආදරේ දෙනවා මදිද මන්දා හැමදාමත් ආස කරන චරිතයක් මේ ජීවිතේ හරිම කෙටියි ඉන්න ටික කාලෙ විදවන්නෙ නැතුව සතුටින් ඉන්න ඕන
  • දෙන්නගෙම කටහඩ හරිම මිහිරියි.ප්‍රිහාන් හරිම නිවුනු තැන්පත් කෙනෙක්..ඔය දෙන්නගෙ ගීතයක් අහන්න ආශාවෙන් ඉන්නවා.නොගැලපීම් තිබුනත් ගලපගෙන යන එක තමා හැම පවුලකම වෙන්නෙ.මේ ආදරේ සදාකල් රැදේවා.ඔය දෙන්නටම ආදරෙයි.හරින්ද ත් අපූරුවට වැඩ සටහන මෙහෙයවනවා
  • ඔහුගේ බිරිදව පලමුතැන තියනවා ඇත්තටම ඔහු බිරිදට අදරෙයි සතුටින් ඉන්න ලැබෙවා තෙරුවන් සරණයි
  • ඇලුනෙ ගැලුනෙ නැතිඋනාට ඇස්වලින් දැක්ක ආදරේ මහමෙරක් ඇත්තටම වෙන් වීමක් වෙලා තියෙනවනම් ආයෙත් එක්වෙන අවස්තාවක් තියේනම් එක්වෙන්න හරිම ආදරනීයයි
  • වැඩසටහන ඉවරවෙනකල්ම බැලුවා ...නතාෂා පොඩි දරුවෙක් වගෙයි...හුරතල් හිතුවක්කාර චරිතයක් ...ප්‍රිහාන් ඒ දරුවගේ හිතුවක්කාර කමට හුරතල් කමට නිහඩවම ගොඩාක් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ...නතාෂාට ගොඩක් ආදරේ ඕනේ...එයාගෙ පවුල් පසුබිමත් එක්ක...ඉතින් ප්‍රිහාන් ඔයා තවත් ආදරේ එයාට දැනෙන්න දෙන්න...හරිම ආදරණීය වේවි....බුදුසරණයි ....හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ...
  • මේ කැමරාව නතාෂටම විතරක් වැඩසටහන පුරාවටම අල්ලගන හිටියත් එපා වෙන්නේ නැහැ.එයාව බලාගෙනම ඉන්න පුළුවන් තරම් ලස්සනයි.ආදරෙයි.බුදුසරණයි ඔයාල හැමෝටම.
  • ප්‍රිහාන් සහෝදරයා.., වෙන දේවල් වලට දීල තිබුණ ඔබේ අවදානය ඔබේ ආදරණීය බිරිඳට දියයුතු කාලය ඇවිත්
  • සුරංගනාවියක් වගේ ලස්සන රෑපේ.. ඒ වගේමයි අදහස්... කටහඩත් හරිම ලස්සනයි ස්තූතියි හරීන්දා මහත්තයා ... 💜️🌹💛🌹🧡🌹💙🌹💚
  • ඉතා ධෙය්‍යර්යවන්ත හොඳ දියණියක්. ඇත්ත තමා දුවේ. බැඳීම් නිසාම තමා දුක.. දෙන්නත් එක්ක ආයෙමත් ඉක්මනින්ම ගීතයක් කරන්න. තෙරුවන් සරණයි
  • රූපය ,කටහඬ ,බුද්ධිය මේ හැමදේම ලැබෙන්න පුදුම වාසනාවකට, ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
  • මේක බලද්දී මට නම් හිතෙන්නේ ගිය දේවල් වල කවුද හරි කවුද වැරදි පරස්පරතා හොයා සිතුවිලි වල අතරමන් වන වට වඩා අලුත් කැදලි වල නැවත ගැටුමකට මුල පිරීම සහ එයින් නැවත අසරණවිමයි. පරණ දේවල් නැවත හැරවිය නොහැකිය වර්තමානය තේරුම් ගෙන අනාගතය සාර්ථක කල හැකිය.❤
  • මෙ ලස්සන කෙල්ලව බැදලත් ලස්සන වොයිස් එක තියෙද්දිත් එ කෙල්ල ආස වෙලත් ඇයි අනෙ මේ කොල්ලට බැරි මේ කෙල්ල එක්ක සොන්ග් එකක් කරන්න එයා බලාපොරොත්තු වෙන අවධානය එයාට දෙන්න මට නතාශව දැක්කම මොකක්දො දුකක් හැන්ගිලා තියෙනවා වගෙ
  • නතාශා එයගේ දක්ශතා හංගන් ඉන්න එකට න්ම් බොහොම දුකයි, එයා multi talented කෙනෙක්, මොනා උනත් නතශා කත කරද්දී තේරෙන්නේ, විවාහය නිසා එයගේ දක්ශතා හංගන් ඉන්නවා කිය්ලා, එයාගේ හස්බන් හැමතිස්සෙම කියන්නේ එයාගේ ව්‍යාපාර නිසා මගහැරුනා කිය්ලා, ඒ උනාට නතාශට එයාගේ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න තිබ්බා, ගායනයට මෙන්ම් රංගනයටද දක්ශයි නතාශා, ඉතිං එයාගේ දක්ශතා පෙන්වන්න එයාට නිදහස දෙන්න තියෙන්නේ , දෙන්නටම සුබ පැතුම් ❤️❤️❤️
  • පොඩ්ඩක්වත් skip නොකර බලපු එකම programe එක ❤ හරිම ලස්සනයි දෙන්නම, හැමදාම සතුටින් ඉන්න ❤❤
  • @dilznet3018
    කෝකිල වගේ .එහෙම දෙමාපියන් මඟ හැරුනු දරුවන්ට හොඳ ආච්චි අම්මෙක් සහ හොඳ සහකරුවෙක් ලැබෙනවා❤