බෙහෙත් නොබී දිය වැඩියාව හොඳ කරගන්න විදිහ | Tissa Jananayake with Life (EP 102)

Published 2024-02-27

All Comments (21)
  • @M.Sapumalee
    මේ තමයි සොබාදහමේ රිද්මය අපේ උරුමය , තිස්ස සර් සහ ඔබතුමා වැනි අය අපිට ඒ රිද්මය වටහා දෙන කාලීන ඉටුදෙවවිිවරයන් ස්තුතියි තිස්ස සර්ටත් ඔබතුමාටත්
  • වටිනාකම කියලා නිම කරන්න බැරි දේශනයක් ඔබතුමන්ලා වැනි ඇදුරුතුමෝ තව තවත් මේ රටට බිහිවේවා ❤🙏
  • ගුරුවරයෙක් සහ වෛද්‍යවරයක් ‍යන්නට නිර්වචනයක් අවශ්‍ය අයෙක් මේ දෙපල හදුනාගන්න. Thank you both of you ❤
  • @janakaishara4605
    කවදාවත් දොස්තර වරයෙකුගෙන් ඇසීමට නොලැබෙන පහදා දීමක්...ස්තුතියි අපේ සර්ටත්,ඔබ තුමන්ටත් .
  • බය නැතුව කරන්න. මේක වැඩ කරන ක්‍රමයක්. මේව ගොඩක් දොස්තරල කියන්නේ නෑ. තිස්ස සර්ට ගොඩක් පින්. මේ වැඩසටහන කල මහත්මයාත් බොහෝ පින්.
  • @viharaperera4098
    මේ වැඩ සටහන බැලිමට සැලැස්වු මේ විශ්වය ට ස්තූති වේවා .. ඔබ දෙපලට නිරෝගි සම්පත ලැබේවා ..ස්තූතියි දෙපලටම
  • @iranganigk945
    බුදුන්වහන්සේ හොඳම වෛද්‍යවරයා . මෙි සියල්ල උන්වහන්සේ අපට පෙන්වා දී ඇති අයුරු පැහැදිලි වුනා.ආරෝග්‍යා පරමා ලාබා.ස්තුතියි ඔබතුමාට .
  • අපෙ වික්‍රම සර්.... දොස්තර කෙනෙක්ට එහා ගිය දැනුමක් තියෙන විශිෂ්ඨතම පුද්ගලයෙක්🙏🙏🙏
  • @nishanthaudaya57
    Thanks Dr.Wannaku ..ඔබතුමා කොන්ද කෙලින් තියන් බය නැතුව ලන්කාවට හදුන්වා දුන් ක්‍රමය වියාප්ත වෙමින් පවතිනවා ❤ ඔබ දෙපලටත්❤️❤️❤️
  • @sunilmalwala1701
    කවදාවත් දොස්තර වරයෙකුගෙන් ඇසීමට නොලැබෙන පහදා දීමක්...ස්තුතියි අපේ සර්ටත්,ඔබ තුමන්ටත් ....❤❤❤
  • මේවා පොජෙක්ටර් ගහලා ගමින් ගමට නගරයෙන් නගරයට පෙන්වන්න ඕනි වැඩසටහන්.❤ තෙරැවන් සරණයි සර්ලා දෙන්නටම.දීර්ඝායුෂ වේවා.
  • @user-zp7zb6oo7b
    බොහෝම පින් සිදුවෙනවා 💐 මේ ලෝක උපකාරයට,රෑ කෑම වේල අතහරින්න බැරුව ඉන්න අය වරු උපෝසථයත් මගහැරේවි ,සිල්වන්ත පිරිසක් බිහිවේවි ,රහතන් වහන්සේලා බිහිවේවි අනාගතයේදී බොහෝ බොහෝම.ලෙඩ්ඩු අඩුවීම නිසා සුන්දර ශ්‍රී ලංකාවක් අනාගතයේදී දකින්නට පුළුවන් වේවි❤
  • අනිත් ගුරුවරු පවත්වන පංති වල ඉගන ගන්නා දරුවන්වත් ඔය ආකාරයටම දැනුවත් කරන එක හොදයි කියල හිතනව . ස්තූති ගුරුතුමනි
  • හරි ම වටිනවා මේ දේශනය.මේ තමයි මිහිපිට දෙවිවරු.ඔබතුමන්ලා දෙපලටම මගේ ප්‍රණාමය පුද කරමි.❤
  • @RavishaDilhani
    මේ තරම් වටිනා මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා කියා දැන ගන්න ලැබීම මොන තරම් සතුටක්ද? වෛද්‍ය විද්‍යාවට එහා ගිය බොහෝ වටිනා දේ ඒ කතාවේ තිබුණා. ස්තූතියි ගොඩාක් ඔබ දෙපලට පින්වත් වෛද්‍ය වරුණි
  • ඔබ කියාදුන් ක්‍රමය අත් හදා බැලුවෙමි.දින 27 ක් තුලදී 310 ට තිබූ සීනි මට්ටම 148 අඩු වී තිබුනි ගොඩක් පින් ඔබටත් තිස්ස ගුරු පියාණන් ටත්..කාරුණිකව අන් අයටත් අත් හදා බලන ලෙස ඉල්ලා සිටිමි
  • @neviltec4687
    ඔබ තුමාගෙත් උතුම් වූ ගුන පූර්නය සඳහා ඔබ කලා වූ අමිල වෛද්‍ය දේශනය හේතු වේවා.. ජනනායක සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි මෙ ආකාරයෙන් මිනිසුන් දැනුවත් කිරීමට මාර්ගය සැලැස්වූවාට
  • @dilipaweeratunga
    කියන්න වචන නෑ සර්. ජීවිත කීයක් බේරුවද කියලා හිතාගන්න පුළුවන්ද? මේ පින් සර්ලා දෙන්නටම නිවන් දකින්නම පාරමිතාවක් වේවා.🙏🙏🙏🙏
  • මේ තමයි උපන් රටට ණය නැති බර නැති වචනයේ අර්ථයෙන්ම මිනිස්සු. අපේ රටේ අහින්සක මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්තු රටට සේවයක් නොකරන පෙරලා තම ණය මිනිස්සුන්ට නොගෙවන ඊණියා උගතුන් කියන ආත්මාර්ථයෙන් පිරැණු අය මේ අය දිහා බලල මැරෙන්න පෙර වෙනස් වෙන්න. තමන්ට උගන්වන්න තම මුදල් යොදවපු මේ රචේ මිනිස්සු න්ට පෙරලා කුමන අයුරින් හෝ සේවයක් කරන්න . නැතිනම් මරණ මංචකයේදී විදවන්න වේවි. පිහිටට කිසිවක් හෝ කිසිවෙකු නැති බවද අමතක නොකරන්න. කල කී දෑ පමණි පිහිට. අප්‍රමාද වන්න.
  • @nikininikini1581
    සර්ලට ගොඩක් පින් මේ දේවල් හොදින් පැහදිලි කලාට.සැමට සෙත සලසන ඔබ වැනි පුතුන් රටට දායාද කල දෙමව්පියන්ට අපගේ ස්තුතිය.