ළමා කොණ්ඩය සරලව #haircutting #simplehaircut #schoolboy #hairstyle #srilanka #sinhala #barber #howto

15,023
0
Published 2023-11-01
අද school යන චූටි බබෙක්ගෙ කොණ්ඩය සරලව කපා ගමු.

ඉස්කෝලේ යන ගොඩක් චූටි බබාලාගෙ කපන්නේ මේ haircut එක තමයි.
මේ කපන විදිය විවිධ barber ලාගෙන් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා.

ඒ වගේම කොණ්ඩා කැපීමේ කලාවට ආදරේ කරන ඔයාට ආරාධනා කරනවා අපේ youtube නාලිකාවට ගොඩවදින්නයි කියලා..

මගේ වෘත්තීයේ සියලුම අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න මම ඔයාට රසවිඳින්නයක් ගෙන එන්නට කැපවෙනවා.

මේ වීඩියෝ එකත් ඔක්කොම බලන්න කියල වගේම අපේ නාලිකාවේ අනෙකුත් වීඩියෝ නරඹන්නට මම ආරාධනා කරන්න කැමතියි.

එහෙනම් අද වීඩියෝ එක enjoy කරන්නකෝ..

ස්තූතියි.❤️

‎@Barberkasoon 

#sinhala #barber #hairstyle #fashion #haircut #srilanka #salon #tutorial #popular #haircolor #schoolboy #simplehairstyle #simplehaircut

barber tutorial,haircut tutorial,sinhala,hair style sinhala,haircut,men haircut tutorial,sinhala hair cutting tutorial,hairstyle,sinhala hair style,sinhala tutorial,sinhala beauty tips,home haircut tutorial sinhala,men's haircut tutorial,sinhala fashion,barber,haircut and hairstyle sinhala,fashion tips sinhala,hair cutting tutorial,style tips for men sinhala,hairstyles,haircuts for men,hair cutting sinhala,mens fashion sinhala,haircut harry

All Comments (21)
  • ස්කූල් කට් එකක් කපන වීඩිඕ එකක් දැම්මේ ඔයා විතරයි අයියේ.තෑන්ස් හොදේ.. මං ආසයි ඔයාගෙ වීඩිඕ බලන්න.❤️🤘
  • නියමයි අයියෙ. දිගටම කරගෙන යමු. ❤
  • @TURNUP-ob5zz
    මේ විදිහට ටියුටෝරියල් වීඩියෝ දාන්න දිගටම ගොඩක් වටිනවා.ලංකාවේ එහෙම කපන විදිහ කියල දෙන චැනල් එකක් නැ දන්න තරමින්.ඔයා ඒ විදිහට වීඩියෝ දාන්න දිගටම.මොකද එතකොට අලුතින් ඉගෙනගන්න අය ඔයාගේ චැනල් එක එක්ක අනිවාරෙන්ම එකතුවෙනවා.හොද ෆෑන් බේස් එකකුත් හැදෙයි ඔයාට,ඔයාගේ සැලුන් එකත් ප්‍රමෝට් වෙනවා.මමත් මීට කලින් ඔයාගේ වීඩියෝ බැලුවට සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බේ නැ මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍ර්යිබ් කරලා නොටිෆිකෙෂනුත් ඕල් දැම්මා.හේතුව ඇත්තටම දැන් ඔයාගේ චැනල් එකෙන් දෙයක් අපිටත් ගන්න පුළුවන් කියල තේරුණා.සුබපතනවා ලංකාවේ සැලුන් ටියුටෝරියල් කරන හොදම යුටියුබ් චැනල් එක වෙන්න ලැබෙන්න කියලා.ඊළගට ෆේඩ් එකේ ටියුටෝරියල් එකක් ගෙන්න පුලුවන්නම්.
  • @user-bj8ut3ho7r
    අයියා කපන විදිය දාන ක්ලිප් එක එහෙම කියාගෙන වොයිස් එකක් දැම්මනම් ගොඩක් හොදයි ඔයා ඒකත් කරයි කියලා හිතනවා .ජය වේවා❤
  • @user-qs9qo4dp4c
    Ayye uda adu krddiyi wate adu krddiyi danne 2 ke kellane neda 1 kellenne shep krnne wate
  • මං හොය හොය හිටිය කට් එක හම්බ උනා😊🎉