අම්මා පිලිකාවෙන් නැතිවුණාට පස්සේ මට පිස්සුහැදිලා පිස්සන්කොටුවේ හරි,ජීවිතය හරිනැති වෙන්නතිබුණාHariTv

396,255
0
Published 2022-09-06
#lahirumudalige #sanjanagamarachchi #sanjana
ලංකාවේ පලමු වන YouTube එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

All Comments (21)
  • @Haritv
    කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි https://youtu.be/6KHvfULH4eU ‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව https://youtu.be/QyCpxhubZzo
  • @NC-ud1lk
    මෙ ළමයා කියනදේ හරි, ගැහැණු ළමයෙක් අනිවාර්යෙන් තමන්ට වඩා පොඩි හරි යමක් වැඩියෙන් තියෙන කෙනෙක් කසාද බදින්න ඔන. නැත්නම් එ කසාදේ කියන්නෙ අසාර්ථක වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. එකෙන් අදහස් වෙන්නෙ නෑ මිනිහගෙන් සැප විදින්න බලන් විවාහ වෙන්න ඔන කියන එක. ගැහැණු ළමයි කසාද බදින්න හදිසි වෙන්න ඔන නෑ. තමන් හොද අධ්‍යාපණයක් ලබලා ස්ථාර වෙලා තෘප්තිමත් ජිවිතයක් ගත කරද්දි තමන්ට සුදුසු කෙනා සොයා ගන්න එක හරි පහසුයි.
  • @dewk426
    එයා කියන්නෙ ඇත්ත , බදින කෙනා හොයාගද්දි එක්කො දියුනු වෙන්න උත්සාහවෙන කෙනෙක් හරි දියුනු උන කෙනෙක් හරි හොයාගන්න් එකයි හොදම දේ
  • @rathurosa1114
    හැමදෙටම වාඩා ලහිරු අයියගෙ ඉවසිම ඇහුම්කන් දිම සහා කාතා කරන්න දෙන නිදහස මාරයි.නිවෙදකයෙක් කියන්නෙ මෙන්න මෙ වගෙ අයට.රෙස්පෙක්ට් කරනවා අයියෙ ඔයාට.❤👍💎
  • සංජානා ගැන හෑලි ලියනවා නෙමෙයි.එත් මේ වගේ කෙනෙකුට මඩ ගහන එක වැරදි.අම්මෙක් නැතිව මේ තරම් ශක්තිමත්ව ඉදිරියට එන එක ගැන සතුටු වෙන්න තරම් නිහතමානි වෙන්න ඕනේ..good luck onali❤️
  • @medinee2002
    ගොඩක් අය එයාට බැන්නට එයා කියන දේ ඇත්ත. කවුරු මොනවා කියුවත් ජීවත් වෙන්න සල්ලි ඔනි වෙනවා. හැමොම බයයි එක දෙයකට හරි එයාත් බය ඇති එයා ගොඩක් ආදරේ කරපු අම්මට වුනා වගෙ දෙයක් එයාට වුනොත් එයා දුක් වුනා වගේ එයාගෙ බබාල දුක් වෙයි කියලා.සුබ පැතුම් අක්කෙ ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න දෙන්නම ❤️❤️
  • නැති උන් තියෙන උන්ට ඉරිසියයි. ඒකයි මේ රටේ උන්ට ඔච්චර ප්‍රශ්න.
  • @90mm67
    ගිරවෙක් වගේ කියවනවා...අහන් ඉන්න ආසයි..ගොඩක් බුද්ධිමත් විදිහට කතාකලා.. අනාගතයට හදවතින් සුභ පතනවා..හැමදාම සතුටින් ඉන්න❤️
  • @Wish472
    අනිවාර්යයෙන්ම .කෙල්ලෙක් ඉපදුන දා ඉදලා සැප විදලා මොකටද කසාදයක් කරගෙන දුක් විදින්නේ,
  • අනේ පව් අප්පා .ඔහේ කියෝනව .හරිම අහිංසක ලමයෙක් ❤❤❤❤ .තැලිල පොඩි වෙලා නෑ කියල හොදට තේරෙනව .මගෙ දුවත් ඔහොම්මයි .එයත් ගේ ඇතුලෙම හැදුන ලමයෙක් .කතා කරන්න ගත්තම බ්‍රේක් නෑ 😁😁
  • අවංකව කියන කාතාව 100%ක් ඇත්ත. කෙල්ලෙක් උනාම තමන්ගේ ආර්ථිකය ස්තාවර කරගන්න ඕනී. බදින කෙනා එක්කෝ දියුණු වුනු කෙනෙක් වෙන්න ඕනී. නැත්නම් හොද උත්සාහයක් තියෙන කෙනෙක් වෙන්න ඕනී. මමත් සංජානා වගේමයි. ඒ අත්දැකීම් හැමදේම මටත් තියෙනවා. ඇත්තටම සල්ලි නැති වුනාම අසරණ වෙන විදිය ඔය post share කරන උන් දන්නේ නෑ වගේ. 😒😒
  • @amayaf9699
    සංජානාට බනින්නේ මේ කතාවල් ඇත්තත් හින්දා... රිදිලා බනින්නේ... මං නම් කියන්නේ මේ කෙල්ල හරියටම හරි...
  • සංජානා අක්කි හරි නිහතමානි චරිතයක් .❤️ අලුතින් පටන් ගත්ත ජිවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍 .. කවදහරි ඇත්තම දකින්න අවස්තාවක් ලැබෙන්න ඔනි 😍
  • බොරු ෂෝ නැති.ඇත්ත කතා කරන චරිතයක්.love it 💗
  • අවංකව කතා කරන්න හිත හිතා සෝබන දාන්න ඕනේ නෑ.හැමදාම අව්‍යාජව කතා කරන කලාකාරිනියක් සංජානා ...සුභ පැතුම් ඔබට !!
  • අහිංසක ගැණූ ළමයෙක්. ඔයාගේ ජීවීතේ සතුට සැනසීම ආදරයම පිරිලා ඉතිරිලා යන්න ඕනා නංගී
  • @mayadaya1218
    අවංකව කතා කරන අය ගැන මිනිස්සු වැරදි තීරණ ගන්නවා වැඩියි ..බොරුව රජ කරන ලෝකයක් නේ තියෙන්නේ ...දෝණිට සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ...❤
  • @shaini3175
    වෙනදට වඩා පරිණතව හදවතින්ම කතාකලා..සුභ පැතුම් හැමදේටම ♥️
  • @Erangi.H.P294
    හොදම සවන්දෙන්නෙක් ළහිරු අයියා ❤
  • @SLTV387
    සංජාන අක්කට කවුරු බැන්නත් මම නම් ගොඩාක් ආස අක්ක කෙනෙක්....බුදුසරණයී අක්කෙ ඔයාට ❤️😍😊