මාස 04ක් බොහොම නරක විදිහට depressionවල මම හිටියා|Shalini Tharakaකරපු විදිහට නෙමෙයි මම චරිතේකරේHaritv

343,778
0
Published 2022-11-04
#lahirumudalige #rashiprabhasandeepani #shalini
ලංකාවේ පලමු වන YouTube එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

All Comments (21)
  • @Haritv
    අපි ඉතින් ඔය වෙන ගෑණු වගේ හාන්සිවෙලා වැඩගන්න ජාතියෙ අය නෙමෙයි නේ https://youtu.be/dwA9H9ENCEU
  • මෙයා ඇත්තටම ලස්සනයි තළෙලු හමයි ෆීචස් හරි perfect
  • මෙන්න මේගොල්ලන් තමා නියම නිළියො.දක්ශතාව අතින්ද රූපය අතින්ද කෙල්ලෙක් විදියටද පරිපූර්ණ චරිත.ආඩම්බරයි ඔබ ගැන.සියල්ල සාර්ථක වේවා...!💗
  • ඔයා හරිම ලස්සනයි ❤ දැන් ඉන්න නිලියො ඇවිත් සතියෙන් තම්බපු ඉස්සො වෙනවා 😂😂 ඔයාට තියෙන්නෙ ස්වභාවික ලස්සනක් ❤
  • රශීව දන්නේ පොඩි කාලේ ඉදලා ..හරිම හොඳ දරුවෙක් ..තාමත් කොහේ dekkath ආදරයෙන් කතා කරනවා ..සුභ පතනවා රශී ඔයාගේ ජීවිතය අතී සාර්ථක වේවා ..බුදු සරනයි ජේසු පිහිටයි පුතා ❤️❤️❤️
  • කතා කරන කොට හරි අසාවෙන් අහන් ඉන්න පුලුවන්.පුහු අටෝප නෑ රැගිලි නෑ නියම සරල කෙල්ලක්.බුදුසරණයි.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.ඔයාගේ බලාපොරොත්තු ඒ විදියටම හරි යනවා
  • බුද්ධිමත් ,දක්ෂ ,ලස්සන හොද සිතිවිලි දරන විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන්ගේ සතුට ගැන හිතන සුන්දර හදවතක් තියෙන සුන්දර යුවතියක්...💕💕💕
  • අක්කේ මමත් පාටින් අඩු කෙනෙක්,මගේ කතාවත් ඔයාගෙ වගේමයි,අවුරුදු 4 1/2ක් ආදරේ කරලා,ගෙවල්වලින් කතාකරලා,බඳින කාලෙත් තීරණේ කරලා,අන්තිමට එයා මාස 2ක් ආශ්‍රය කරපු ගෑනු ළමයව බැන්දා😥💔බින්දුවටම වැටුනා,ඒත් දැං මං වැඩ කරන්නේ ඉලක්ක වලට,තනියෙම නැගිටින්න උත්සාහ කරනවා හැමතිස්සේම,දවසක මම එයාට මේ මමද කියලා හිතාගන්න බැරි තැනටම එයි,එයා කරපු දේවල් ගැන පසුතැවෙයි,හැබැයි එදාට එයා පරක්කු වැඩිවෙයි🙂ගොඩක් ආදරේ කරන නිළියක් ඔයා,සුබපතනවා ඔයාට❤
  • රෂී මම හිතුව විදිහටම ඔබ අද ඉදිරියට ඇවිත් ඉන්නව . තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා මම අස්වැන්න ටෙලිනාට්‍යයේදී හමු උන ප්‍රේමසිරි අයියා . ඔබට ජයවේවා ! බුදුසරණයි !
  • ඔයාගේ හමේ පාට තමයි මේ ලොකේ තියෙන නිරෝගිම ලස්සනම පාට චොක්ලට් කලර් 👌👌👊
  • ඇත්තටම තම්බපු ඉස්සො වගෙ එකම පාට අය අතරෙ මේ වගෙ පාට අය දක්කාම ආසයි
  • ලස්සන කියන්නේ සුදු වීමවත් කළු වීමවත් නෙමේ. ලස්සන පාටකින් මනින්න බැහැ. සම්පුර්ණ පුද්ගලයාගේ චරිතය ආකල්ප පෞරුෂය ඇහි පිල්ලමේ ඉදලා ලස්සන කියන සාධකය නිර්මාණය කරනවා. හැබැයි මේක සාපේක්ෂයි. හැමදේම perfect තිබිලත් කෙනෙක්ට ඒ කෙනා කැතට පේන්න පුළුවන්. හිත් ලස්සනයි නම් හැමදේම ලස්සනයි. ලංකාවේ සමාජ මාධ්‍ය තුලින් මුදල් ඉපයීමේ අරමුණම පදනම් කරගෙන සුදු වෙන ක්‍රීම් ජාති promote කරනවා. ගැහැණු ළමුන් තුල සුදු වුනොත් හැමදේම ලැබෙනවා කියන mind එක හදලා තියෙන්නේ. අම්මා කෙනෙක් වුනත් දරුවෙක් බඩට ආවම හිතන්නේ සුදු පුතෙක් සුදු දුවෙක් වෙන්න කියලා මිසක් හිත ලස්සන යහපත් ආකල්ප තියෙන හොද පුතෙක් දුවෙක් වෙන්න කියල නෙමේ. මෙන්න මේ සමේ පාට මත හැමදේම තීරණය කරන එක නැවතුනු දවසට සුදුස්සාට සුදුසු තැන ලැබේවි. රශිපබා කියන්නේ ලස්සන, බුද්ධිය හැමදේම තියෙන perfect කෙනෙක්. එයාගේ acting වුනත් sharp. සුභ පතනවා ❤
  • දක්ෂතා පිරි කලාව ට අවශ්‍ය ම කෙනෙක් ජිවිතේ දිනන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
  • දෙමව්පියන්ගෙ කැපකිරීම ගැන අහද්දිත් මට ආස හිතෙනවා😊 මොකද හැම දරුවටම එහෙම දෙමව්පියන් ලැබෙන්නෑ
  • අද කාලෙ නිළියො whiting injection 💉 ගහල ගහල ,,, හරියට තම්බපු ඉස්සො වගේ 🤣🤣 එහෙම බැලුවහම ඔයාට තියෙන්නෙ හරිම ස්වාභාවික පෙනුමක්. ඒ වගේම පැහැපත් සමක්. අපට ආවේණික ඒ ලස්සන හැමදාම රැකගන්න.ඔයාට බුදු සරණයි !
  • ඇත්තටම මන් ආසම චරිතයක් 😍 ගෑනු ලමයෙක් විදියට තනියම ඉස්සරහට යන්න හයියක් හැමෝටම නැහැ .ඇත්තටම මේ වෙලාවෙ මාත් ලොකු පීඩනේකින් ඉන්න ඒක දරාගන්න ගොඩක් අමාරුයි .ඒත් හිත හයිය කරන් ඉන්නවා ☺️ ඔයාගෙ ඉදිරි ජීවිතේට සුබ පතනවා අක්කි .Good luck 👊
  • යාලුවො ගැනනම් කියපු කතාව සහතික ඇත්ත අක්කි.මටත් හිටියා ඔයාට වගේම යාලුවෙක් .එයත් මම නොහිතපු විදිහට වෙනස් උනා.නොහිතපු දේවල් කරා.හැබැයි මම ඒ දේවල් ශක්තිමත්ව දරාගත්තා.මට මන් ගැන සතුටුයි.
  • එයාගේ පාටට මන් කැමති මාත් ඒ පාට මන් ආස නෑ ඕනවට වඩා සුදු වෙන්න ඇත්තටම ක්‍රීම් නම් මට කොහොමත් ගාන්න බෑ මට 😊🥰❤️
  • @zsw527mydf
    💎❤️රංගන වෘත්තියේ දිගටම රැදී සිටියොත් අනිවාර්යයෙන්ම හොදම හා ජනප්‍රිය නිලිය වෙනවා.🌹සම්බන්ඩතාවය නැතිවුනේ වාසනාවට. ඒ ඔස්සේ හියානම් සාර්ථකත්වය මගදි කඩා වැටී අහිමි වනවා.ඔය විදියට බුද්ධිමතව හැකියාවන් ඉදිරියට ගෙන ගොස් ජයගන්න. විවාහයට ඕන තරම් අවස්ථා සාර්ථක කාන්තාවකට ලැබෙන අතර එය අනිවාර්ය නොවේ.එමෙන්ම එක් මිසදිටුවෙක් නිසා අතහලයුතුත් නොවේ.❤️💎සදා ජය රශිප්‍රභා සංදීපනී🌹
  • හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන ❤️ මේ වීඩියෝ එක අහම්බෙන් වගෙ බැලුවෙ... අක්කා දෙමාපියොත් එක්ක තියෙන ඒ ලස්සන බැඳීමට, ඒගොල්ලන්ට තියෙන ආදරේ හරි ලස්සනයි මට නම්. අක්කගෙ ඉදිරි අධ්‍යාපනික කටයුතු වගේම අනෙකුත් වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල සුභ පතනවා... ඒ වගේම අක්කගෙ ආදරණීය පවුලෙ අයටත් සුභ පතනවා❤️ මෙවැනි ලස්සන වැඩසටනක් ගෙනාව ලහිරු අයියටත් සුභ පතනවා..... ❤️