Neela Pabalu (නීල පබළු) | Episode 1579 (අවසාන කොටස) | 26th July 2024 | Sirasa TV

437,608
0
Published 2024-07-26
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉    / @sirasaofficial  

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk/

#NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

All Comments (21)
  • වසර 06ක් පුරාවට අප සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය. #NeelaPabalu #SirasaTV
  • මං වගේම මෙ කතවෙ එක Episode එකක් වත් බලන්නෙ නැතිව අන්තිම Episode එක බලන්න අපු කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
  • මේකේ මුල බලලා මැද බලන්නේ නැතුව අන්තිම එක බලන්නේ කවුද මන් වගේ 😂❤
  • අර වීඩියෝ එකෙන් මොනවද තියෙන්නේ කියලා දැනගන්න කමෙන්ට් බලන්න ආපු අය ඉන්නවද
  • කතාවේ මුල බලලා අවසානේ කෙලින්ම බැලුව අය like එකක් දාන් යන්න😂
  • කිසිම තෙරැමක් නැතුව ඉවර උනු කතාවක් වසර 6පුරා නොකඩවා බලපු කතාව කිසිම අවසානයක් නැතුව නිමාවුනි 😢😢😢
  • @tainilady
    කිසිම තේරුමක් නැතිව අවසන් උනා
  • කතාව ලියපු එකාටත් මේ කතාව එපා වෙලාද කොහෙද,,,😂😂😂😂😂
  • අවුරුදු හය කෙටියෙන්= අභිමක් වටේ ගියා 😂😂
  • අවුරුදු හයක් තිස්සේ මේ කතාව බලපු අපිට ගහන්න ඕනේ ඉවර කරපු කැත විතරක් 😂😂
  • වැරදි කරපු උන්ට මුකුත් උන් නැ කිසිම තෙරුමක් නැතුව ඉවර කරා කුතුහලයක් තියලා.ඉතුරු ටික අපි හිතා ගන්න ඕනෙ 😂 අපරාදේ අවුරුදු 6ක් තිස්සෙ බලපු එකත් අනේ 😢
  • එක කොටසක්වත් බලන්නේ නැතුව අවසාන කොටස බැලුව මං වගේ අය ඉන්නවද..😅❤
  • කොච්චර කතාව එපා උනත් බැන බැන හරි මුල ඉපිසෝඩ් එකේ ඉඳන්ම අවසානෙ වෙනකන් බැලුවා. ඒත් අවසානයේ කිසිම තේරුමක් නැහැ. බලපු හැමෝම නිකන් කරකවලා අත්හැරිය වගේ උනා .
  • @aliaalia2025
    මේකේ මුලත් නැහැ ..මැදත් නැතුව ...අගත් නැතුව අවසාන මේ කොටස විතරක් බලපු මං වගේ තව අය ඉන්නවද...😅😅😅😅😅
  • අවුරුදු 6ක් බලපු කාලේ අපරදේ කිසිම තේරුමක් නැති අවසානයක්.
  • මේ කතාවේ අන්තිම ep ඒක විතරක් බලපු උන් කො 😂😂😂
  • @Baby-o3g
    අපරාදේ කියන්න බෑ අධියක්ෂකතුමනි ලස්සන නිමාවක්.😡😡😡.කකුල් දෙක අල්ලලා වදින්නම් අදියක්ෂකතුමනි අනේ ආයේ නම් උබ තුමා කතා ලියන්න එපා..මෙන් වැන්දා..🙏 ඕයිට වඩා හොදයි අශුචි කෑවනම්😡😡😡😡😡😡
  • ඉවර කරපු එක නම් හොදයි ...❤ හැබැයි අවසානය කිසි තේරුමක් නෑනේ😢
  • ලස්සන අවසාන මොහොතක් බලාපොරිත්තු වුණා...අවසානය ඉතාම ලස්සනට ගලාගෙන ඇවිත් ලොකු පීඩාකාරී මානසිකත්වයක් හදලයි අවසාන තත්පර කිහිපය ඉවර වුණේ...ඒ ගැන තියෙන්නෙ දුකක්...කොහොම වුණත් මේක කතාවක්..මුලු කතාව පුරාම සිදුවීම් වලින් අවසානයේ දෙන්නෙ ලොකු ආදර්ශයක් බැඳීම්වල දුක සහ අනිත්‍ය ගැන...respect All Actors මුල ඉඳන් ම අපි අවු.6ක් පවුලෙ ඔක්කොම හරිම ආසාවෙන් නීල පබලු කතාව නැරඹුවා...කතාවෙ නරකම චරිතෙ වුණාට ආසම කළේ පූජාගෙ චරිතයට. 😍 Thank you all production, media ❤️🥰🫂
  • ඉවර කරපු කැත විතරක් මෙක ලියපු මූසලයා නම් මෙලෝරහක් නෑ 😂