රටම දන්න චූටි හාමුදුරුවො එක්ක ගෙවුණ හුරතල්ම හවසIමම නමෝ තස්ස කියන්නත් දන්නවා||

1,133,762
0
Publicado 2023-06-22
කලුතර,පයාගල සිරිමුනි විහාරයේ සම්බන්ධීකරණ දුරකතන අංකය 071 837 6967 / 077 017 2847

#srilanka#

Todos los comentarios (21)
  • @shilitv-fo2vl
    කෝ මේ චූටි හාමුදුරුවන්ට ආදරෙ අය😊❤
  • මේක නම් නෙතට කදුලු ගෙනෙන දසුනක්. හරේන්ද්‍ර ඔයාට පින්. ලොකු ස්වාමීන්වහන්සේගේ අදිශඨානය සාර්ථක වේවා
  • මේ වාගේ ලොකු හාමුදුරුවෝ තමයි හැම පන්සලකම ඉන්න ඕනේ..හරේන්ද්‍ර අයියාටත් ගොඩාක් පින් ඒ පුන්චි හාමුදුරුවන්ට දීපු සතුටට.මම කතෝලිකයෙක්.ඒ උනත් මේ වගේ වීඩියෝවක් දැකපු එක මාරම සතුටුයි..ලොකු හාමුදුරුවන්ට නිදොක් නීරෝගී දීර්ගායුශ ලැබේවා..🙏🙏
  • @SamsungJ-xr9sz
    අනේ හරිම සුන්දරයි අපේ පින්වත් ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ සදාදරනීය අපේ පින්වත් පොඩි ස්වාමින් වහන්සේලාට දෙන කරුණාව සතුට මෙහෙම හැම පන්සලකම වෙනවනම් මේ අපේ කිසි හිමි නමක්වත් සිවුරු හරින එකක් නැති වෙයි සුවපත් වේවා අපේ හාමුදුරුවනේ
  • @arunakumari6028
    ලොකු හාමුදුරුවරු නපුරු උනාම දරුවො සාසනේ රැදෙන්නෙ නෑ. කරුණාව තියෙන තැන රැදෙනවා. ලොකු හාමුදුරුවන්ට මහත් පිං!! නිවනින් සැනසේවා!!!
  • කොච්චර වාසනාවන්තද ඔය පුංචි හාමුදුරුවන් වහන්සේ ලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🏾🙏🏾🙏🏾🇱🇰🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 මහ හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 හරේන්ඳ්‍ර ජයලාල් මහතාට හෘදයාංගම ස්තූතිය මේ සමග.
  • බලන්න ආසම තැනක් තමයි මේ පන්සල හා පන්සලේ පොඩි සාදුලා ටික ලොකු සාදුට ගොඩක් පින් ....
  • @gkssepalika4917
    අනිත් පන්සල් වලටත් මේ ලොකු හාමුදුරුවෝ ආදර්ශයක් බුදුන් දැක නිවන් දකින්න ඔනි ලොකු හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏
  • හැම ලොකු ස්වාමීන්වහන්සේ නමකටම ඔහොම කැප කිරීම් කරන්න බෑ. සියලුම ස්වාමීන්වහන්සේලාට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට වීර්යය ලැබේවා.... දවසක මමත් එන්නම් ඔබ වහන්සේලාව බැහැදකින්න.❤
  • ⁣සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ බුද්ධ ශාසනය දිනෙන් දිනම බැබලේවා.නායක ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මෙි ශාසනික මෙහෙවරට වැද නමස්කාර කරමි.🙏🙏🙏
  • @COINAGE369
    බඩගිනි උනාම දෙනව 🥺🙏 අනේ බුද්ධ සාසනය බබලන පුන්චි ස්වාමීන්වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🥺🥺🥺 දැන් නම් හිතට සතුටක් තියෙනව. අනාගතේ බුද්ධ සාසනයම ආරක්ශිතයි ..🥺🙏💚
  • ඇත්තටම නෙතට සතුටු කඳුළු ආවා පිංවත් නායක ස්වාමින් වහන්සේ සම්බුදු සාසනය වෙනුවෙන් කරන මෙහෙවර දුටුවාම...මාගේ නමස්කාරය වේවා ඒ ස්වාමින් වහන්සේටත් සාමනේර ස්වාමින් වහන්සේලාටත් සාදු...සාදු...සාදු....🙏🙏🙏..ඒ වගේම නෙත් පිනවන මේ වගේ වැඩසටහන් කරන හරේන්ද්‍ර මහත්මයාටත් ගොඩාක් පිං..තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
  • @shewonfdoz407
    ස්තූතී හරේන්ද්‍ර ඔබට මේවන් රටට කරන සේවයට සාසනික සේවයට 🇱🇰 මම කතෝලික මම පන්සලේ ප්‍රදාන දායකයෙක් මම දවසට එක පාරක් පංසල් ගියේ නැත්නම් නින්ද යන්නේ නෑ එක තප්පරයකට හෝ යන්න ❤ ස්තූතී අපේ හාමුදුරුවනේ ඔබ තුමාට බුදු සරණයි ජේසු පිහිටයී
  • @UGBANDARAWBSN
    හරේන්ද්‍ර සර් මාධ්‍යවේදීන් අතර දැකපු නිහතමානී පුද්ගලයෙක්. ඇත්තටම සර්ට ගොඩක් පින් මේ වගේ පුංචි හිත් තේරුම් අරන් සාසනයේ අනාගතය වෙනුවෙන් මේ පන්සල ලොකු හාමුදුරුවෝ ගැන රටක් දැනුවත් කරාට.
  • ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා..!! මේ පොඩි හාමුදුරුවෝ රැක බලා ගන්නවට ඔබවහන්සේට ලොකු පිනක්..තෙරුවන් සරණයි සියලුම දෙනාට..!!🙏
  • දැක බලා සතුටු වුනෙමි 🙏🙏🙏 හරීන්ද මහත්තය හොද මනුස්සෙක්... අපේ ලොකු හාමුදුරුවෝ පිං කදක් 🙏🙏🙏 ඔබ වහන්සේ සියලු දෙනා නිදුක් නිරෝගී වේවා
  • @CharityDeA
    සාසනේට තමන්ගේ දරුවන් පූජා කරපු දෙමාපියන් ලෙඩ වුනාම සහ වයසට ගියාම රැක බලා ගැනීම අපේ ජාතික වගකීමක් වගේම යුතුකමක්! 🙏
  • @sdhd6319
    ලොකුහාමුරැවෝ නිවන්දකිත්වා හැම හාමුදුරැනමකටම අම්මා කෙනෙක් වගේ ආදරේ කරන ඔබවහන්සේට නිරෝගිසුවය ලැබේවා
  • ඇත්තටම නෙතට කදුලක් උනන දසුනක් ....මෙ ලොකයෙ සිටින සියලුම පොඩි හාමුදුරුවන්ට මෙහෙම ආදරයක් ලැබෙවා ....නිවන් අවබෝධ වෙවා ....
  • @user-hf1qu6ye3j
    Ape ලොකු හාමුදුරැවො කරන කැපකිරිම ඔබවහන්සෙට තෙරැවන් සරනයි 🙏🙏🙏