SEE YOU || EPISODE 98 || සී යූ || 26th July 2024

238,321
0
Published 2024-07-26
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය

Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama

Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha



PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

#Swarnavahini #seeyou #Teledrama

All Comments (21)
  • නුබ යලි එනකම් අයියා ඉන්නම් පාර බලාගෙන කලුවරේ😢❤❤සහෝදර බැදීම විරාන් ❤මව්ලි
  • මේ නාට්‍ය යේ හැම චරිතයකම සිත් වේදනාවක් තියෙනවා. ඒක හැමෝටම සාධාරණයි.
  • මටත් ඉන්නවා අක්කා ලා තුන් දෙනෙක් මගෙ අම්මා ගෙ නොව්නු එක තාත්තා ගෙ පන වගේ තමා අපි කවදාවත් වෙනසක් වෙලා නැ
  • බෙදානොගත්තද එක මවකගේ ගැබ මගෙ සොයුරිය නුබ වේ😢😢ඒ සිංදුව ❤
  • පවු විරාන් එයාෙග් නංගිට ෙමාන තරමි ආද ෙරද ලස්සනයි සිංදුව අයිය ෙගයි නංගිෙගයි ස ෙහා්දර බැදිම ❤❤❤❤❤❤❤❤👍👍👍
  • විරාන් ඔයා අනේ මාව හොදටම ඇඩෙව්වා ❤.හරිම ආද්😂චරිතයක් අද ඔයා.ඒ වගේ ආදරයක් සහෝදරියකට දෙන්න පුලුවන්නම් හැම අයියා කෙනෙක්ටම.මාත් හරි වාසනාවන්තයි එහෙනම්😢
  • Episode 98 phone එකෙන් බලපු මං වගේ අය තව ඉන්නවා නෙද like 100 වෑටෙයි
  • ගීත්ට දැනෙන ආගන්තුක හැඟීම 😢
  • පොඩි කාලෙ ඉදන් ආදරේ දුන්නු දෙමව්පියන්ගෙන් ඇත්ත දෙමව්පියෝ හොයල හදාගත්තු දෙමව්පියන්ට දුකක් දෙන්න හොද නෑ නේ
  • එකමනොවූවත් සිරුරේ රතු ලේ හදගැස්ම එකවේ.කිසිවක් සඟවා නොමැතිව පපුවේ බෙදා ගත්ත සොයුරිය.. නුඹ එනකල් අයියා පාර බාඅගෙන ඉන්නවා...
  • විරාන් මවුලි ඒ බැදීම හරිම ආදරණීයයි මවුලි ගේ අම්මා පව් දරුවන් දෙන්නා ගැනම ඒ අම්මා දුක් වෙනවා ගීත් ගේ අම්මාත් එයාගේ දරුවා වෙනුවෙන් අසරණ වෙලා අද කොටසනම් හරිම දුකයි
  • @RosePink-p3m
    අයියගෙයි නංගිගෙයි ඒ සහෝදර බැඳීම😍❤
  • මේ අම්මයි තාත්තයි දෙන්නම ලොකු වරදක් කර ගත්තා .geeth එයාලගෙ ලමයෙක් නොවෙයි. කියලා. 😮😮😮
  • ගීත් නම් අප්පිරියයි.. මොකක්ද එයා මේ කතා කරන විදිහ.. කටේ මොනවාහරි හිරවෙලා වගේ
  • මව්ලි පව් 😔🥺 විරාන් ශීලා අම්මා මව්ලි ඒ පවුලේ බැදීම හරිම ආදරනීයයි දුකයි අද නම් 😔🥺
  • මට හිතෙනවා පොඩ්ඩෙගෙ දුව පොලිසියට සේරම කියයි කියලා
  • Darshan’s today acting next level. Vera level. Good job bro. 👊
  • Dharshan no words to express about your acting it’s super natural and the way you talk sinhala is very cute. Achieve your best and popoular star award. My best wishes for you son.
  • අනේ ඒ අයියා..😪😪😪♥️♥️♥️