FEET WHITENING PEDICURE AT HOME / Remove SUNTAN & WHITEN YOUR SKIN / ලස්සන දෙපයක රහස

461,491
0
Published 2022-02-04
ලස්සන දෙපයකට පුළුවන් ඔබේ තරුණ බව ලෝකෙට පෙන්වන්න. ඒ වගේම ඔබේ සුන්දරත්වයේ මූලිකම දෙයක් තමයි ලස්සන පිරිසිදු ඔබේ දෙපය. ඉතින් මේ ස්වාභාවික සත්කාරය ඔබේ දෙපයේ වියලි ස්වභාවය නැතිකර සුමුදු සුසිනිදු බවක් ඔබට ලබා දේවී. ඒ වගේම දෙපයේ ඇති අදුරු පැහැය ඉවත් කරමින් දෙපයට මනා පෙනුමක් ලබා දේව්. එසේම මෙම සත්කාරය මගින් දෙපය පැලීම, දුර්ගන්ධය හැමීම, ඇගිලි කරු කුණුවීම වක්වයි. කාන්තා පිරිමි දෙපාර්ශවයටම මෙම සත්කාරය සුදුසුයි.

මේ ගොඩක් දෙනෙක් අපෙන් අහපු අපේ නිශ්පාදන පෙලෙන් එක කොටසක්. මිලදී ගැනීම් සහ වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
අමෘතා ත්‍රීඵලා Shampoo - රු.875/-
අමෘතා ත්‍රිඵලා Conditioner - රු.875/-
සුවකේෂි Anti - Dandruff Shampoo - රු.650/-
ශ්වේතා Real Saffron Face Wash - රු. 750/-
මේඝා කළාදුරු Face Wash (කුරුළෑ සදහා ) 750/-
Licorice Face Toner - 550/-
Manjistha and Tea Tree Face Toner - 550/-
Bee Honey 200g - 900/-, 400g - 1750/-, 800ml - 3350/-
Call / Whatsapp 0760777863 or 0784326384
or visit
www.facebook.com/ayurwaylanka

All Comments (21)
  • ගොඩක් හොදට පැහැදිලි කරනවා...ගොඩක් ස්තූතියි ඔබ තුමියට...
  • ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන්සරනයි
  • ගොඩක් ස්තුතියි ඔබතුමියට
  • Sadamini miss බොහොම ස්තුති මෙවැනි වැදගත් වැඩසටහනක් කරන එකට ගෙදර ඉඳලා සත්කාරය කරගන්න පුළුවන් .
  • ඔයා කතා කරනකොට උතුම් පැතුම් , රන් තරු ඔයා කරපු හැම ටෙලිඩ්‍රාමා එකක්ම මැවිලා පේනවා. ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔයාගේ උපදෙස් වලට. ඉදිරියටම යන්න සුබ පතනව❤❤️❤️
  • බොහොම ස්තූතියි ඔබතුම්යට❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
  • Thank you Dr. ඔයා හරීම ලස්සනයි. ගවුමත් මාර ලස්සනයි ඔයාට බුදු සරණයි.
  • @manelhenake9522
    බොහොම ස්තූතියි ඩොක්ටර්.❤️❤️
  • ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තුතියි නංගී ❤️🙏
  • උතුම් පැතුම් එකෙ යි.සැබැ ජීවිතයෙයි ගොඩාක් ලස්සනයි 🙂☺️
  • ගොඩාක් ස්තූතී ඔබ තුමියට. අත් වලටත් මේ වගේ හොඳ ප්‍රතිකාරයක් කියා දෙනවනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚
  • ස්තුතිය මාගේ කකුල් පැලිලා ගොඩක් ගොරොසු ගොඩක් 👍👍👍
  • ගොඩක් වටින වීඩියෝ එකක්.අත් වලටත් කරන වීඩියෝ එකකුත් ගේන්න...
  • @shaniperera986
    දත් සුදු කර ගන්න කරන්න පුළුවන් trement ගැනත් වීඩියෝ එකක් කරන්නකො අක්කේ