Menugi Manulya Kandyan Bridal

Published 2022-01-02
Menugi Manulya Kandyan Bridal

All Comments (21)
  • I bless this little angel whole heartedly. I am hope one day when my daughter becomes a bride this little angel will dress her as a beautiful bride. Stay blessed stay safe darling. You are a wonderful creation.😍
  • හරිම ලස්සනයි අධ්‍යාපන වැඩත් හරියට කර ගන්න දුවේ බුදු සරනයි !!!!
  • නංගිගෙ මේකප් මාරම ලස්සනයි ඒ වගේම ඔයත් ගොඩාක් ලස්සනයි.❤️
  • @soniap607
    Beautiful sharing keep it up .🧡🙂
  • බුදුසරණයි දෝණි ...ඔය පුන්චි අත් දෙකට තව තවත් ශක්තිය ලැබේවා .❤
  • බලාගෙන ඉන්න ආස හිතෙනෙවා නංගියෝ😍හරිම ලස්සනට ,නීට් එකටම තමන්ගෙ වැඩේ කරනවා,සුභ පැතුම් මැණිකේ ❤️❤️❤️❤️😍
  • @didiaki6928
    හරිම ලස්සනයි මැණික❤
  • Perfect lil angel.. U have already archieved your dream by knowing ur skills at such a lil age.....
  • හරිම ලස්සනයි දෝණී බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි පුතේ💙💙🌸🌸❤️❤️💗💗😘😘😍😍🌍🌍