How to do a simple makeup by yourself for less money

421,322
0
Published 2021-06-21
Done by Sevini Nanayakkara by Salon Senoo and Bridals Kurunegala

All Comments (21)
  • මේ ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් ට උනත් හොදට තේරෙන්න කියලා දුන්නා... ස්තුතියි...💐💐💐 හරිම ලස්සනයි...❤❤❤
  • 2024 දී මාත් මේක බලන්නේ.. අනේ මෙච්චර වටින වීඩියෝ එකක් මැද කතා කරන මොකුත් ඇහෙන් නෑනෙ මියුසික් එක නිසා.
  • @ggdevika-tf3sx
    ගොඩක් ස්තුතියි අක්කෙ ලස්සනට කියල දුන්නා ඉස්ස්රාහට කරන්න ඉන්න වැඩ වලට සුබ පතනවා
  • @madhulakmali8550
    2023 oya inna thena dekkama godak adambarai. godak hoda nihathamani kenek oya. Good Luck ❤❤
  • @user-nq7cj7ev8l
    ane akki oyage hinawa lassanai. mechcharakal balapu me wage videos walin oyage eka thamai mata hodatama therune. thanks.❤
  • Absolutely so great Stunning Thank U so much Dear for Ur great very useful video 🙏👌👍🤩🥰😘🤗
  • MN me video eka balanne 2023...me weddi oyawa nodanna kenek nathi tharam akke❤ oyatai oyage golayo tikatai hadawathinma suba pathanawa❤❤❤❤❤❤❤
  • Music නිසා මැද හරිය ඇහෙන්නේ නැතුව යනවා ... දෙවෙනියට ගත්ත product එක මොකක්ද?
  • @user-mk7xf9ng3q
    Makeup karana adahasa atharala dala unne🤦‍♀️ada ayeth asawak awa thaniyama karanna thank you so much ❤
  • හුගාරියක් වටිනව කියල දීපු හැම දෙයක්ම❤❤ ගොඩාරියක් ස්තූතියි ඔයාට ❤️❤️ බුදු සරණයි ♥️♥️
  • @Nethu-rk6pu
    Harima vatina video ekak akki thank you🥰
  • Akki foundation gala settings preay karala passe bleng karata kamakndd ,mukuth wenne nadda,eken dawasak thiyaganna puluwnda ?