විනාඩි 10න් simple makeup එකක්, by mashi nehansa

583,411
0
Published 2021-09-28
Simple makeup

Liquid foundation - mayberline 220/viana 4
Janet powder - no 4, sandal glow
Gel liner dark brown
Eye kiner- miss beauty
Mascara - viana
Lip liner - sivanna
Blusher- jordhana:terracotta
Lipstick - golden rose no 118

More details 👉🏻 see my makeup pouch video,
මෙම සියලුම මේක් අප් බඩු ගැන මගේ කලින් වීඩියෝඑකක සඳහන් වෙනවා.

Makeup එකකට කලින් මුහුණ පිරිසිදුව තියන එක අනිවාර්‍යයයි,
ඒ වගේම මුහුණ ලස්සනට තබාගැනීමට ස්වභාවික සත්කාර නිතරම කරන්න.
ඔබට අවශ්‍ය සියළුම ස්වභාවික පැක් වර්ග මිලදීගැනීමට අවශ්‍ය නම් brissbella store fb page එකට හෝ, 0777140717 වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

My fb 👉🏻 www.facebook.com/mashi.nehansa.3

My insta 👉🏻 instagram.com/mashi.nehansa?utm_medium=copy_link

My tik tok 👉🏻 vm.tiktok.com/ZSJ7G7B2y/

All Comments (21)
  • @kpshansani9469
    සරලව ඉතාම හොඳින් පැහැදිලි කරලා දෙනවා. ස්තුතියි....
  • ගුරු මුශ්ටියක් නැතුව කියා දෙනවා ඔයා...තව තවත් ලස්සන වේවා
  • ගොඩක් වටිනවා අක්කි.මාත් අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මාත් මේකප් කරන එක ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව බැලුවේ.සරල විදියට ලස්සනට කියල දුන්නා.ගොඩක් තෑන්ක්ස් අක්කි❤️❤️
  • අනෙ ගොඩක් ස්තුතියි අක්කෙ..❤️‍🔥 ඔයා හරි ලස්සනට දේවල් කියල දෙනව...ඔයාගෙ අවංක කමට ගොඩක් ස්තුතියි ... දිනෙන් දින සාර්ථක වේවා 💝
  • @Imasha_Welivita
    ඔයා කතා කරන විදිය හරිම ශෝයී 😍😘 හරිම cute
  • @harshimanu5198
    ලස්සනයි ... ඔයා ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් ස්තුතියි..
  • @piyumisathi8350
    Thank you harima simple vidiyata kiyaala dunna.elaga video eke oni conceal bronze hilight krna vidiya ehema😍😘
  • ලස්සනයි මැණික ..ඔයා පිලිවෙලට කියලා දෙනවා...❤❤
  • Harima පැහැදිලි . ලස්සනයි .thank you ❤️
  • @grsrilanka8780
    හරිම පැහැදිලිව කියනවා.සුබපැතුම් 🥰
  • @dinugamage288
    අක්කියෝ ඔයාගේ video එක ගොඩාක් වැදගත් මට. Foundation එක විදියට bb cream එකක් ගත්තට කමක් නැද්ද forever bb cream eka ?
  • අර කොන්ඩෙ ටිකක් අබරන 1නම් මාත් කරනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්‍තා.ස්තූතියි අක්කි💝🌹
  • හරිම පැහැදිලි කියලා දෙන විදිය... ♥️😍
  • @dilru2461
    ස්තූතියි සගෝ..මට හම්බුන ලස්සනම පැහැදිලි ලේසිම මේකප් එක මේක
  • Thanks nangi pana💞ඔයා හොදට ඒක පැහැදිලි කලා ...
  • @MaheemaNethsara
    හොදම ලෙසි විදියට කියා දෙනවා ඔබට බොහොම ස්තුතියි
  • Ane akki mn oyge videos okkom bluw..supiri aththatm gdk wadgth..thnku akki hmdykm ait kyl denwt.
  • හරිම ලේසියෙන් කරගන්න පුලුවන් mekeup එකක් අක්කියෝ... Thank you akki...