සාමාන්‍ය මේකප් එකකට අවශ්‍ය දේවල් ❤ Simple Everyday Makeup - Tools by Chams Beauty

679,381
0
Published 2019-02-05
Simple Everyday Makeup - Tools සාමාන්‍ය මේකප් එකකට අවශ්‍ය දේවල් ලැයිස්තුව
සාමාන්‍ය ගමනකට සරල මේකප් වීඩියෝ එකේදි ඔයාලා මගෙන් ඉල්ලලා තිබුන අවශ්‍ය කරන දේවල් ලැයිස්තුව තමයි මේ...ගොඩක් වෙලාවට මේකප් නිෂ්පාදන සදහා පාවිච්චි වෙන්නෙ ඉංග්‍රීසි වචන, ඉතින් ඔයාලගෙ පහසුව සදහා ඒවා උච්චාරනය කරන විදියත් මම පහලින් සදහන් කරලා තියෙනවා...
01. Eye Brow Thickener (Coffee Clour)
අයි බ්‍රෝ තික්නර්

02. Primer
Brand : Sephora
ප්‍රයිමර්

03. concealer For Under Eye area
Brand : Benefit - No.3
කන්සීලර් - ඇස් යටට, තොල් උඩට

04. Foundation
Brand : MAC - NC 27
ෆවුන්ඩේෂන්

05. BeautyBlender Sponge
බියුටි බ්ලෙන්ඩර් ස්පොන්ජ්

06. Makeup Setting Spray
Brand : Sephora
මේකප් සෙටින් ස්ප්‍රේ

07. Makeup Setting Powder
Brand : Sephora
මේකප් සෙටින් පවුඩර්

08. Foundation Powder
Brand : MAC - NC 40
ෆවුන්ඩේෂන් පවුඩර්

09. Powder Brush
පවුඩර් බ්‍රෂ්

10. Eyebrow Pencil
Brand : PIXY
අයි බ්‍රෝ පෙන්සිල්

11. Lipstick
Brand : Etude House - BE109
ලිප්ස්ටික්

12. Lip Liner Pencil
ලිප් ලයිනර් පෙන්සිල්

13. Blusher
Brand : Sephora
බ්ලෂර්

14. Highlighter
Brand : Sephora
හයිලයිට්

15. Contour
Brand : Sephora
කොන්ටූර්

16. Concealer
කන්සීලර්

17. Eye Liner
අයි ලයිනර්

18. EyeShadow
Brand : Sephora
අයි ෂැඩෝ

19. Mascara
Brand : Sephora
මස්කාරා

20. Eyebrow brush
අයි බ්‍රෝ බ්‍රෂ්



Please like my Facebook - page Chammi Imalka
www.facebook.com/chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

All Comments (21)
  • @tharumadhu7217
    Wow, great job akki. Mata godak wadagath una. Thnx akki
  • May I know what is the powder number of sephora ? not the mac one . thanks
  • Derma Pro kiyana blackhead remover eka samanyan sathiyata kiwathawak muunata apply karanna onida?? Samanyen eeka pawichchi karanne kohomda?? Ane plz kiyala denna puluwanda?? 😊😊
  • Ai dr eyebrow thickner eka coffee colour eken ganne.black eka nathuva.anika thalelu samakata me colour match venavada dr
  • @Lunugamvehera
    අක්කියෝ මේකප් එකක් දාද්දි ඔන වෙන දෙවල් වලින් මේකප් එකට තියෙන රිසාල්ට් එක ගැන දැනුවත් කරල වීඩියෝ එකක් දාන්නකෝ
  • මේ ටික ගන්න කීයක් විතර යයිද අක්කියෝ... 🙂🙂🙂
  • Akke oyage video hoday eth mage muna thel sahita samak thiyenne mune issori nisa gedi awilla mn mukuth pawichchi karanne ne mn kaluy mt podk sudu wenna asay mt adala band eka mokak weyda kiyala kiyanna puluwanda
  • @Bro-sk8yb
    Gel eyeliner ekakin water line eka andinna puluwanda? Eka krana widiya poddak karala penwanna puluwanda.
  • @i_am_ima
    Best video❤ 😍 congratulations akki❤
  • @education9782
    අක්කී අනේ dancing එහෙකට දාන මේකප් එහෙකට ඔන්නෙ ඒව කියන්නකො
  • @hansihansi1180
    Foundation eka thoraganne kohomda mge sama thalelu samak mge samata gelpenn thoraganne kohomda..