Chandimal Jayasinghe l Royal Birthday Party 2024 l චන්දිමාල් ජයසිංහ ගේ රාජකීය උපන්දින සාදය 2024

160,004
26
Published 2024-05-31
Join us as we take you inside the glamorous CJ 2024 Royal Gala Party, celebrating the birthday of renowned beautician Mr. Chandimal Jayasinghe! This star-studded event was attended by numerous celebrities and featured breathtaking decorations, exquisite fashion, and unforgettable moments. Watch as the who's who of the entertainment world come together to honor Mr. Jayasinghe in a night filled with elegance and style.

In this video, you’ll get an exclusive look at:

Celebrity arrivals and red carpet moments
Stunning fashion highlights
Heartfelt speeches and birthday wishes
Behind-the-scenes of the Royal Gala Party
Highlights of the night's entertainment and performances

Don't miss out on the glitz and glamour of this spectacular event! Make sure to like, comment, and subscribe for more exclusive content from the CJ 2024 Royal Gala Party and other high-profile events.

Tags: #chandimaljayasinghe #chandimaljayasinghebirthdayparty #chandimaljayasinghesalon

All Comments (21)
  • @user-bg5uw5xs9l
    ජිවිතයත් මරනයත් අතර සිටින අපෙක්ශා රොහලේ අසරනයින්ට බෙහෙත් ටිකක් ගන්න මේ සල්ලි වියදම් කලා නම් කොතරම් හොද ද?
  • @Priyanka-fh9es
    ගංවතුරින් යටවෙලා ගෙවල් බඩුමුට්ටු නැති උනු පවුල් කීපයක් වෙනුවෙන් මේ මුදල් යෙදෙව්වනම් ඒ මිනිස්සු හැමදාමත් ඔබට පින්දේවි නලු නිලියන් ගෙන්නලා කෑම ,බීම,නටන්න දෙනඑක විනාශකාරී වැඩක්
  • @user-mq5gp8nj2o
    කන්න බොන්න නැති ඉන්න තැනක් නැති අයට අවූරුද්දක් ගානේ නිවහනක් හදල දෙන්න චන්දිමාල් සදාකාලික සතුටු වෙන්න පුලුවන් සහ වැඩි වැඩියෙන් ලැබෙයි ඔයාට එය දැකීමෙන් දවසක ❤
  • දවසකින් හරි අපි මරණයට ලන්වෙන එක සතුටු වෙන්න වත් සමරන්නවත් දෙයක් නෙවේ.ඒත් ප්‍රසිද්දියේම.දුප්පත් මිනිස්සුන්ට උදව්වක්.කරානම් ගොඩක් වටිනවා
  • ලන්කාවෙ මිනිස්සු හීනමානයෙන් අන්දවෙලා ඉන්නෙ. ලෝකයේ විනාසෙ ලන් උනාම මෙහෙම දේවල් දකින්න අහන්න ලැබෙනවාලු.
  • මේ වගේ පිස්සේක් ලංකාවේ තවත් නැතුව ඇති
  • අනේ අහිංසක දරැවන් ට උදව් කරානම් ඒ පින බොහෝම වටිනවා
  • ඇත්තම කිව්වොත් අදලංකාවේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන හැටි බලනකොට මෙයාලා ඇත්තටම පිං කරපු අය.එයාලාගේම උත්සාහයෙන් යම් තැනකට ඇවිත් මෙහෙම ජීවිතේ විඳින එක ගැන ඇත්තටම සතුටුයි.හැබැය් මේ විදියටම නැතත් පුළුවන් විදියට එදා වේල වත් කන්න නැති අය වෙනුවෙනුත් යමක් කරනවා නම් ලොකු පිනක් වෙයි
  • @user-xw6oe6js8s
    සුබපැතුම් මෙහෙම කියනවට තරහ venna epa අද වෙනකොට අපේරටේ එදා වේලවත් කන්න නැති අය ඉන්නවා අපිට පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට උදව් කෙරුවොත් ඒක ලොකු දෙයක් ඕවා බොරු වැඩ ඔය වියදම් කරපු සල්ලි වලින් ඒ අයට උදව් කෙරුවා නම් ඒක ලොකු දෙයක්
  • @Wasantha-io3zt
    සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎁නිදුක් නිරෝගී වාසනාවන්ත..
  • නිදහස ලැබුණු දවසෙ ඉදන් දියුණු වෙමින් පවතින රටක් ...!
  • @Ngamageramya
    දියුණුව කියන්නේ අධ්‍යාත්මික වශයෙන් දියුණු වීමයි .රෙදි නැතිව විලිලැජජාවක් නැතිව රඟන මෙිකද මිනිසුන්ගේ දියුණුව .
  • ඔහුගේ මුදල් ,ඔහුගේ සතුට..සුබ ම සුබ උපන්දිනයක් වේවා !
  • බැරිද චන්දි ඔයාට දුප්පත් මිනිස්සු ටිකක් එකතු කරගෙන එයාලාවත් සතුටු කරන්න
  • @DnaHerath
    හරිම ලස්සනයි .අපිට දකින්න ලැබීම සතුටක්.සුබ උපන් දිනයක් වේවා.පුලුවන් අය මෙහෙම විදින්න ඕන.
  • අනුන්ගෙ දෙ ගැන හිත හිතා ඉන්න නැතිව. තමන්ට ලැබේන දෙයින් සතුටු වෙන්න. පෙර පින් සුභ උපන් දිනයක් වේවා 💚💛💜
  • @ime-hq9wq
    Party වල කිසිම වැරැද්දක් නෑ ඒ වුනාට මිනිස්සුන්ට පිස්සු හැදිල . සමාජයට වැරදි ආදර්ෂ දෙන එව්ව..
  • @clickcell1445
    ඔබගේ මුදල් වලින් ඔය පාටිය දාලා ලමානිවාස වැඩිහිටි නිවාස සදහත් වියදම් කරන්න ඒ පින ඔබ කවදා හරි රැගෙන යයි
  • තමන් උපයාගත් මුදල්...අනුන්ට හිරිහැරයක් නොවන ආකාරයට වියදම් කලාම මොකද ...ලස්සනයි ..❤