නාමල් උඩුගම රුවන්ති මංගලා යුවලගේ දියණියගේ විවාහයේ නොදුටු දසුන් I Namal Udugama I Ruwanthi mangala

Published 2024-07-27
oin us as we celebrate the beautiful wedding of Dehami Udugama and Shanal De Silva, a truly magical event held on July 26, 2024, at the stunning Monarch Imperial Hotel in Sri Jayawardenepura Kotte. This unforgettable day was graced by the presence of renowned artists and celebrities, making it a star-studded affair.

Namal Udugama, the legendary singer, lyricist, and music composer, and his beloved wife, the popular actress Ruwanthi Mangala, proudly celebrated their daughter's special day. Witness the emotional moment when Namal Udugama sings a heartfelt song for his daughter, creating memories that will last a lifetime.

The wedding ceremony was expertly hosted by Mr. Kalum Wijesooriya, with entertainment provided by the popular band Sarith Surith And the NEWS, ensuring a event filled with joy and music.

Don't miss this captivating wedding video, capturing the essence of love, family, and celebration. Hit the like button, share your thoughts in the comments, and subscribe to our channel for more heartwarming moments and exclusive content!

#NamalUdugama #DehamiUdugama #ShanalDeSilva #SriLankanWedding #CelebrityWedding #SarithSurithAndTheNEWS #KalumWijesooriya #MonarchImperialHotel #WeddingSong #EmotionalMoment #WeddingHighlights

All Comments (21)
  • දුවගේ උතුම්දිනේ.. මේ සුභ මගුල් දිනේ.. දකින්නට වර දුන් සොයුරේ දිවි යලි දුන් මිතුරේ.. සිහිවේ ඔබ නිබදේ...
  • @user-eu3kd9ui2q
    හරිමලස්සනයි චාම් හැදිච්චකම ආදරෙයි ඔයාලට,ගොඩක්ම ,රුවැත්තිය,රුවන්තිට ඔයාහරිම ඉවසිලිවන්ත අම්මකෙනෙක් ,දහිර්්‍යවන්තයි දැන්වෙඩින්වලමනමාලිටගැලපන්නත්,මනමාලයටගැලපෙන්නතාත්තා ඇදීම ඒඅයබ්‍රයිට්ස්මේට්වෙනවා.මේකමගෙඅදහස මමගොඩාක්කැමතිරුවන්ති අක්කට 🎉🎉🎉❤❤❤🎉🎉🎉
  • @sass3013
    ❤❤සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
  • ආදරයම පමනක් කැටිවුන ගීතයක්..දියණිය ඔබට සුබ පැතුම්..❤❤
  • ඇත්තටම හරිම ලස්සන හොද දරුවේක් හැබැයි දුවේ ආඩම්බර වෙන්න එපා අම්මා තාත්තා හරිම නිහතමානී දෙදෙනෙකි.ඔයත් දුවේ එහෙම කෙනෙක් වෙන්න ආදරේයි අපි ගොඩක් ❤❤🔥🔥
  • @RamanNimal
    සුබ මන්ගල්ලයක් වෙවා 🎉🎉🎉🎉🎉කලා ලොකෙ දක්නට ලබුන ලස්සන පවුලක් නාමල් ❤රුවන්ති
  • @user-ur1cn9tr5n
    හරිම චාම් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤දුවේඹයාට සුභ අනාගතයක් බුදු සරණයි දෙන්නටම
  • සුරන්ගනාවියකට වැඩිය ගොඩාර්ක් ලස්සනයි මනමාලිගේ අම්මයි මනමාලයාගේ අම්මයි පුදුම ලස්සනක්❤️❤️❤️❤️
  • @DmwdDissa
    සුභ අනාගතයක් ආදරණීය දරු දෙදෙනාට...ශ්‍රී සුභ මංගලම් ❤❤❤❤❤❤
  • ගොඩක් ලස්සනයි දූව සූභ අනාගතයක් ඔබලට❤❤
  • ලස්සන විවාහ උත්සවයක් නාමල් රැවන්ති මගේ ආසම කලාකරුවන් දෙදෙනෙක් නව යුවතිපතින් දෙපලට සුබ මංගලම්
  • හරිම ලස්සනයි දුත් ලස්සසයි අම්මා ගොඩාක් ලස්සනයි පව්ළ ම බුදු සරණයි
  • සුබම සුබ අනාගතයක් ඔබ දෙපලට හරිම ලස්සනයි අම්මා තාත්තා වගෙම ආදරෙන් ඉන්න ජීවිත කාලෙම සුබ පැතුම්
  • @user-zb4my3rg4u
    සුභ මංගලම් හරිම ලස්සනයි
  • Koheda ane සුරංගනාවියක් වගේ ලස්සන
  • ගොඩක් ලස්සනයි ❤ congratulations 🎉🎉🎉🎉🎉
  • @hikwt1625
    Puduma lassanak kata handak namal aiyage budu saranai 🙏