උදරය නෙරලා එල්ලෙනවාද? කොන්ද රිදෙනවාද? මේක කරලා බලන්නකෝ | Breathe With Anoja | Ep 31

1,218,626
0
Published 2021-06-04
"Breathe with Anoja" - Anoja Weerasinghe

Chapters -
00:00 - Breathe with Anoja
00.12 - උදරය නෙරලා එල්ලෙනවාද? කොන්ද රිදෙනවාද? මේක කරලා බලන්නකෝ
18:50 - අවසානය

Directed by: Channa Deshapriya
Director of photography: Channa Deshapriya
Theme Music by: Gayathri Khemadasa
Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
Makeup: Varuni Alponso
Editor/Colorist: Wishwa Ranga Surendra
Recordist: Striner Macklain Adams
Camera & equipments rental: Magic Lantern (Pvt) Ltd

For more videos like this, check out:

Subscribe to "Breathe with Anoja":    / @breathewithanoja  

Follow "Breathe with Anoja"

Facebook: www.facebook.com/AnojaWeeOfficial
Instagram: www.instagram.com/AnojaWofficial

#CoreStrenthening #කොන්දේකැක්කුමඅඩුකිරීමට #උදරයඅඩුකරගන්න #Yoga #BreathingExercises #Covid 19 #AnojaWeerasinge #BreathewithAnoja #AbhinaYogaGurukula #breathwithanoja #anojaweeofficial #anojawofficial #episode26 #yoga #breathingexercise #breathe

"Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, assume all risk of injury to yourself.

All Comments (21)
  • ඔබතුමියට නිරන්තරයෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා .ස්තුතියි අනෝජා මහත්මිය .තෙරුවන් සරණයි ..❤️
  • @VSMS583
    ඔබතුමියට ගොඩක් පිං..මේ කොවිඩ් මානසිකව පීඩාවන්ගෙන් ඉන්න අපට ඔබතුමියගේ හැම වචනයක්ම ශක්තියක් මෝටිවේෂන් එකක්..හිනාව දැක්කත් කතාකරන විදිහට පවා හිත නිවෙනවා මැඩම්...දීර්ගායුෂ වේවා ඔබතුමියට...ආදරෙයි ගොඩක්
  • ඔබතුමියට බොහෝම ස්තුතියි . මගෙත් උදරය ඉදිරියට නෙරලා තියෙන්නේ ඒ නිසා මම ඔබතුමිය කියලා දුන්න විදිහට මේ එක්ස් සයිස් කරලා මගෙත් ඇඟ ලස්සන කරගන්නවා.ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
  • ආදරණීය අනෝජා බොහෝ ස්තූතියි ඔබට. ගෙදර ට වෙලා එය නිවැරදි ව කරන්න මහන්සි ගත්තා. බුදු සරණයි ඔබ ට.
  • සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!
  • @Cobra385
    අනෝජා අක්කේ ඔබ තුමියට බොහොම පින් ලැබේවා 🙏🙏🙏🙏🙏 දැනුවත් කරාට නිදුක් නීරෝගි දීර්ගායුශ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤
  • ඔබතුමියට ගොඩක් පිං කියාදෙන එවා හෙමින් පුහුනු වෙනවා Brest එක ලොකු අයට කුඩාවිමටත් යෝගි ආසන කියා දෙන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි
  • @yhhh6036
    ඔබතුමියගේ මේ සරළව කියාදෙන පාඩම් මාලාව හරිම අගෙයි..අනෝජා අක්කේ ඔයා එදා වගේ රටට ජනතාවට යහපත් පනිවිඩයක්ම තමයි දෙන්නෙ..ඔබතුමියට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ ලැබේවා! මේ වගේම නිවැරැදිව සරලව ඔබතුමිය දන්නා දේ අප සමග බෙදාගන්නා නිහතමානි බෙදා ගැනිම ගැන බෙහෙවින්ම ස්තුතියි..තෙරුවන් සරණයි!!😍😍😍🙏🙏🙏
  • ස්තුතියි ....ඔබතුමියට දිර්ගායු පතමි .....සුවපත් වේවා ..
  • නිදුක් නීරෝගී බාවය දිර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමියට .
  • මහත්මියනී දිනපතා සුර්‍ය නමස්කාර ය සහ ඔබතුමිය කියා දුන් විදිහට ආසන 3,ක් මම කරා දැන් මගේ දකුණු දනහිස කරන්ට් වැදුනා වගේ අමාරුයි බිම තියන ව්ට මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙමි මගේ වයස 49 ඔබට පිං අත් වේවා
  • අලුතින්ම කරන මට ඉතා පහසු වුනා මේ වයායාම ටික.මගේ කොන්දේ අමාරුවත් කෙමෙන් අඩුවුනා.ඔයාට පින් අනෝජා අක්කේ.
  • හැමෝටම තේරෙන විදියට ඉදිරිපත් කරනවා.... බොහොම ස්තූතියි ඔබ තුමිය ට
  • @EADCEAD
    Anoja mis mata loku prasnayak තියෙනවා.mage ඇග කෙට්ටු වෙනවා ඒත් බර එකම ගාන ඩොක්ට කෙනෙක් ට කිව්වත් වැඩක් උනේ නැහැ හැම මාසෙම පීරියඩ් වලට පස්සෙ තමා මෙහෙම වෙන්නෙ ප්ලිස් හොද උපදෙසක් දෙන්න
  • බොහෝම පිං, මමත් යෝගා හැදෑරැවා, එයට බොහෝම ආදරය කරනවා, අක්ක කියනය වගේම ආසන වලට සීමා නොවු ජීවිතය ට පුදුමාකාර විදියට දැනෙන ⁣දෙයක් 💖 තෙරැවන් සරණයි අක්කෙ!
  • මැඩමිට ගොඩාක් පින් මෙි ලබා දෙන දැනුමට. හරිම ආසාවෙන් බලනවා. ඒ වගේම practice කරනවා. 🙏🙏
  • ගොඩක් හොඳ වැඩසටහනක්. daily rooting එකක් විදිහට කරගෙන යන්න එක episode එකක් කරනවා නම් ගොඩක් වටිනවා. මොකද සමහර ව්‍යායාම එකට කරන්න හොඳ නැහැ කියලත් ඔබ තුමිය සදහන් කලා. ඒ නිසා සාමාන්‍යයෙන් දවසකට එකට කරන්න පුලුවන් දේවල් යොදලා එක episode එකක් ඉදිරිපත් කරන්න පුලුවන්ම් ස්තුතියි.ලන්කාවෙ ගොඩක් දෙනා බෝ නොවන රෝග වලින් පෙලෙනවා.එවැනි රෝග වලිනුත් ආරක්ෂා වෙන ක්‍රම ඇතුලත් කලොත් තවත් ලොකු මෙහෙවරක්. ස්තුතියි.
  • දීර්ඝායූ ලැබේවා තෙරුවන් සරණයි .❤️🙏 ඔබ තුමියට
  • මට තුනටිය අමාරැවක් තියෙනවා අනෝජා මිස්. අද තමා මම පටන් ගත්තේ. ගොඩක් ස්තුතියි මිස්. හොදටම පැහැදිලියි. හරි සතුටුයි. හැමදාම නිරෝගිව ඉන්න ලැබෙිවා. God bless you