Ashirwada Bodhi Puja - ආශිර්වාද බෝධි පුජා

2018-11-16に共有
This is a recording of a popular Buddhist practice worshipping of the Bo tree. It's called Bodhi Puja. The chanting of Bodhi puja is believed to have healing effects. Listen to this bodhi puja recording to release your stress and heal your body and soul.

The Bo tree helped Lord Buddha achieve enlightenment. The chanting and recitation of Bodhi Pooja Gatha (stanzas) in front of a Bo tree to get blessings is a popular tradition in Sri Lankan Buddhist culture. It helps you calm your troubled mind and bring peace to your life. It lifts your spirits in times of sickness and misfortune.

මෙම බෝධි පූජාව ඔබට ආශිර්වාදයක්ම වේවා.
ලෙඩ දුක් කරදර අනවින කොඩිවින ග්‍රහ අපල උපද්‍රව දුරුවේවා.
ඔබේ නිවස, රැකියා කරන, ව්‍යාපාර කරන ස්ථානය දිනෙන් දින දියුණුවට පත් වේවා. ආරක්ෂාව සැලසේවා.
විභාගවලට පෙනී සිටින දුවාදරුවන්ට ආශිර්වාදය ලැබේවා.
ඔබ සැමට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව නිතැතින්ම ලැබේවා.

#bodhipuja #gatha #bodhipooja

コメント (21)
  • මගෙ අම්මටයි තාත්තටයි නිරෝගිව ලෙඩක් දුකක් නැතුව ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා. 🙏🙏🙏
  • මටත් මාගෙ පව්ලෙ සියලු දෙනාටත් ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට මේ බෝදි පුජා බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා🙏🌼
  • මේ බෝධි පූජා බලයෙන් මාත් මගෙ කුසේ සිටිනා දරුවාත් සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා
  • මේ ආශිර්වාද බෝදි පූජාවෙ අනුහසින් මගේ අම්මා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ඇයට තෙරුවන් ආශිර්වාද ලැබේවා මගේ අම්මගේ සියලු ලෙඩ දුක්නිවේවා මගේ අම්ම නීරෝගී වේවා
  • මේම බෝධි පූජාවෙන් මගේ දුවට මේවර උසස් පෙළ විභාගය ලිවීමට බුදුන් ගේ ආශීර්වාදය පිහිට ලැබෙවා සාදු සාදු 🙏🙏🙏
  • මෙම බොඩි පුජාවෙ අනුහසින් බුද්ඩ රත්නයෙ අනුහසින් එම සත්‍ය බලයෙන් අප සැමට සෙත ලැබෙවා.
  • යුද හමුදාවේ පුහුණු කටයුතු වල යෙදෙන මගෙ පුතණුවන්ට මෙම බෝධි පුජා මභිමයෙන් නිදුක් නිරෝගි ශක්තිය ලැබේවා,,,,,
  • මගේ අම්මාට මෙ බුදු ගුන බලයෙන් නිදුක් නිරොගි යොද ශාක්තිය ලැබේවා ❤❤
  • මෙම බොධි පුජාවෙ අනුහසින් මගෙ දරු දෙදෙනා ගෙත් ස්වාමියා ගෙත් මගෙත් සියලු ග්‍රහ අපලය දුරු වී සියලුම පැතුම් ඉටුවෙවා
  • මෙම බෝධි පූජා බලයෙන් ජීවන ගමනේදී ඊර්ෂ්‍යාකාර මිනිසුන් මුන නොගැසේවා..! 🙏
  • හිතට සැනසිම ලැිබි සියලු පුශ්න විසදි සතුට ලගා කෙරෙත්වා.....
  • සාදු🙏සාදු🙏සාදු🙏මේ බෝදි පූජා බලයෙන් මාගේ දෙමාපියන් ඇතුලු මගේ පවුලේ සැමට යහපතක්ම වේවා.සාසාදු🙏සාදු🙏සාදු🙏
  • 🎉මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ දරුවාගේ සියලුම අපල ග්‍රහ දොස් දුරු වේවා.සියලුම ලෙඩ රෝග දුරු වේවා.ඇස්වහ දොස් දුරු වේවා.
  • ලංකා වාසි ලෝක වාසි සියලුම දෙනා නිදුක් වේවා!!.. නිරෝගී වේවා!!.. සුවපත් වේවා!!..🙏🙏
  • බෝධි පුජාවෙි බලයෙන් ⁣මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා බුදු සරනයි
  • මේ ආශිර්වාද බෝධි පූජා වෙන් මගේ පමුදි දුව ට තියේන කරදර නැති වේවා. අපලයක් තියනවනම් දුරු වේවා. සාධු සාධු සාධු. 🙏🙏🙏
  • අපගේ අමාමැනි ලොඋතුරා බුදුරජුන් දේසනාකල බුදුබන පින් බලයෙන් මගෙත් මගේ බිරිදගෙත් කිරි සිහිනය සැබැවෙන්යි..!!🙏🙏
  • අති උතුම් තිලෝගුරැ බුදුපියානන්ට මාගෙ නමස්කාර වේවා .මේ අති උතුම් ආශිර්වාද බෝධි පූජාව බලයෙන් මගෙ දේශාන් පුතුගෙ පපුවෙ අසනිපත් පෙනහලු අසනිපත් සුවපත් වේත්වා සාදු සාදු සාදු .
  • මෙම පිරිතේ බලයෙන් මගෙ දරු දෙදෙනාටත් මගෙ මහත්තයටත් කිසිම දුකක් කරදරයක් නොවී මට ඒ අය ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏