"අපි පාරක්වත් නොගහපු පුතාව, උන් ඇණ ගහලා මැරුවා.." | Sirasa Lakshapathi | Sirasa TV

194,741
0
2024-07-27に共有
Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.

Facebook Page - www.facebook.com/SirasaLakshapathiOfficial
Instagram - www.instagram.com/lakshapathisl
Subscribe Sirasa TV on Youtube : bit.ly/3sCpWEz

#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

コメント (21)
  • @user-gl5hc7gz4d
    එදා තිමාවිතුානට ඇණ ගහල කියපු දේ අද චන්දන සූරියබංඩාර රටට හෙලිකරනව.
  • නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ශිෂ්‍ය වීරයන් සදා අමරණීයයි. ✊
  • මේකට චෝදනා එල්ලවුණු සුසන්ත පුංචිණියමේ අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා සජිත්ලට රාජපක්ෂලට විටින් විට කඩේ යමින්. මේ තීරණාත්මක මොහොතේවත් මේ 76 වසරක ශාපය අවසන් කිරීමට අපි සියලුදෙනාම එක්වෙමු. ✊
  • @topbest6140
    සුසන්ත පුංචි නිලමේ.. ඔව් උබ තමයි ඒ මිනීමරුවා.. උබලට මේවට වන්දිගෙවන්න වෙන කාලය වැඩි ඈතක නෑ.. මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවුනු ⁣ඒ විරු සිසුනට අපගේ උත්තමාචාරය..❤
  • උතුමි රටෙ තිස්තුන් කොටියක් දෙවියො ඉන්නවා යැයි. කියන රටෙහි එදා අපගෙ සහොදර හඩක් නිහඩ කරමින් ඇන ගසා මැරූ චුදිතයන් අදත් ලංකාවෙහි ලොකු පුටූවල අදත් රැදෙමින් ජයපැන් බොමින් සවුදිය සපුරමින් නිදහසෙ කාලය ගෙවයි..කො දෙවියන් දැන්වත් තෙරුමි ගනිල්ලා ඔය දෙයියො කියන අය මිත්‍යාවක් කියලා...ත්‍රිමා විතාරන දැයෙ පුත්‍රයානෙනි ඔබට අජරාමර නිවන් සුවය....
  • චන්දන සූරිය බන්ඩාර මහතාට ස්තූතියි. අතීතයේ අප රටේ සිදු උන ඒ මිලේච්ඡ ගාතන නැවත මතක් කිරීම වෙනුවෙන්. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ශිෂ්‍ය වීරයන් සදා අමරණීයයි.
  • @Saranga-fe2ks
    😢සුසන්ත පුංචි නිළමේ කවදාහරි උඹ මැරෙන්නේ ඇග පුරාම පිළිකාවක් ඔඩු දුවලා කුණුපණුවෝ ගහලා විදවලා විදවලා..තොගේ සනුහරේටම එහෙමම වෙන්න ඕන...සාප වේවා..🔥🙏
  • නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත පූජා කල ත්‍රිමා විතාන ඇතුලු සියලු සිසු විරුවන්ට උපහාර වේවා...🙏🙏🙏 නිදහස් අධ්‍යාපනය දිනේවා...!!!
  • @VHPNR
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්.... මේ ජනාධිපතිවරණෙදිවත් අලුත් ලොවක් හදන්න තරුණයන් වෙනුවෙන් පෙනී සිටින හොඳ පාලකයෙක් තෝර ගමු..❤️
  • @itsb2619
    දෙමාපියන් උපන්දා සිට හදල උස් මහත් කර උගන්නල කොහෙවත් ඉන්න පාපතරයො ඉරනම විසදන්නෙ මුන් කොයි තරම් නපුරු ද ඇය් රටට එහෙම වෙන්නෙ😢
  • මේ අය්යා නම් අද කාලේ කෙනෙක් කියල හිතන්න අමාරුයි 😂 පරණ කාලේ හිටිය උගත් බුද්ධිමත් කෙනෙක් වගේ, හරිම වැදගත් අමුතු පෙනුමක් තියෙන්නෙ 🧐
  • @Tharidu_1224
    ත්‍රිමා ව අරන් ඇවිත් මරපන් කීව මනුස්සයා තමා අද රටේ මුල් පුටුවේ ඉන්නෙ. 🙂
  • @Saranga-fe2ks
    😢 මේ වගේ වටිනා උගත් තරණයන් මරපු කාලකණ්නි දේශපාලුවන් සහ උන්ගේ සනුහරේම කවදාහරි ඇග පුරාම පිළිකා ඔඩු දුවලා කුණුපණුවෝ ගහලා මැරිලා අවීචියේම පල...සාප වේවා 🔥🙏
  • උන් මැරුනේ කිසිම පුද්ගලික වාසියක් බලාපොරොත්තු වේන් නෙවෙයි ....මිය ගිය ආදරනීය වීරයනී ..උබලා බලාපොරොත්තු උනු රට අපි කේසේ හෝ ගොඩනගලා උබලාට සාධාරණය ක් ඉටුකරනවා ...ජයවේවා NPP
  • අපේ කාලයේ සිසු විරුවෙක් අදත් තියෙන්නේ වේදනා බර මතකයක් ඒ ගැන නම් මිනීමරුවෝ අදත් පාලකයෝ අතරයි වෙනස් කරමු මේපාලක පැලැන්තිය
  • @user-nl5ub6nw2d
    හරිම අවංක සුන්දර හදවතක් ethi මිනිසෙක්
  • @user-vi8hy6il3m
    විරැවානනි අදත් අප හදේ ඔබට දහසක් මන් පිපේ.❤ඔබේම පා යුග පියවා යන්නට දහසක් මල් තව සරසවි බිම තුල ඇත❤❤❤❤❤❤❤
  • ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...🥺🙏❤️‍🩹
  • සුරිය බණ්ඩාර තුමනි, අතිතය ඔබ හරි අපුරුවට ජනතාවට උගන්වමින් ඉන්නවා, ඔබ‍ට ❤🎉🎉.❤.
  • @Agra280
    2005 වෙච්ච අපිත් මෙවා දන්නෙ මෙ වගෙ වැඩසටහන් වලින් . හරිනම් මෙ අතීතෙ වලළන්න නෙමෙ ගොඩ ගන්නයි ඕන . අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමෙන් උනෙ දක්ෂ ඒත් ආර්ථිකය අඩු මට්ටමෙන් ඉන්න ගොඩක් ළමයින්ගෙ අධ්‍යාපනය අඩාල උන ඒක . ඉතිං මෙවා ඊලග පරපුරත් දැන ගන්න ඕන. දැන් අධ්‍යාපනය මෙ තත්වෙන් හරි තියෙන්නෙ මෙ වගෙ වීරයො ගණනකගෙ ලෙ , දාඩිය , දුක් වේදනා මැද්දෙ කියලා ❤❤❤