දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට

748,263
0
Publicado 2024-07-08

Todos los comentarios (21)
  • @ireshakolonne9365
    අසරණ වුන වෙලාවෙ ප්‍රථම ප්‍රේමය පිහිට වීම ආදරණීයයි❤
  • @shamilkakumari4507
    වොල්ගා කල්පනීටත් මේ වගේ ආදරයක් ලැබිලා හොඳ දරුවෝ ලබන්න වාසනාව ලැබෙන්න ඕනේ අවංකවම ආදරේ කරන කෙනා තමන් ආදරේ කරන කෙනාව ලෝකෙට හංගගෙන බදින්න කෙනෙක් නැහැ කියන්නෙ නැහැ වොල්ගා,,,,, ඔයා කියන නියම කසේරුකාව තියෙන පිරිමියා මේ වැඩසටහන බලලා අදුරගන්න මොකද ඒකට හොදම උදාහරණය මේනකාගේ මහත්තයා ❤
  • හරිම ලස්සන පවුලක් හොද ස්වාමිපුරුෂයෙක් ආදරනීය මවක් බිරිදක් ලස්සන දරුවෙක් ❤️❤️
  • @ChathuVidurangi
    මනුස්සයෙක් හිනා වෙලා ජීවත් වෙද්දී මටනම් හරි සතුටුයි❤. ජීවීතේ විදවීම් පමණක් තිබිලා ජිවිතේ විදිනවනම් ඒක තමා ලැබීම ❤
  • කවුරු කොහොම මොන කතා කීවත් මම කැමතිම ගැහනියක්
  • ප්‍රථම පේුමයේ...මල් ඵල ගැනීම සාර්ථක වේවා !!!
  • @yasooma4858
    මේනකා ඔයාට අයිත් නම් කවදාවත් වරදින්න එපා. දරාගැනිම ඉවසීම කැපකිරීම උත්සාහය ගැන අපට හරීම සතුටක්.ඔයා නැවත ඉපදුනා බුදුසරණයි ❤❤❤❤❤ පුතත් හරීම සුරතල්
  • @user-qt4ww1wu3g
    මමත් මේනකා වගේම ගොඩාක් දුක්වින්ද කෙනෙක් තවත් කසාදෙකට නම් ගියේ නැ නමුත් හරි අපහසුයි දුව නිසා හැමදේම ඉවසුවා ඉවසනවා මේනකාට මේ සතුට සදාකල් රැදේවා කිසිම දුකක් කරදරයක් නොවේවා තෙරුවන් සරනයි !!!❤❤
  • මේනකාගේ husband කථා කරන විලාසය අනුව තේරුම් ගත හැකියි ඔහුගේ ගතිගුණ.ඔබ දෙපළට ජීවිත කාලය පුරාම ආදරයෙන් විශ්වාසයෙන් ඉන්න ලැබේවා!❤❤
  • @saviniimasha2583
    කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වළක්වන්න බෑ 😊 එකපාරක් දෙපාරක් වරදින්න හෝ වැරදෙන්න ඇති ඒත් අවසානේ එයාට හිමි කෙනා මුනගැහිලා කවුරුත් කියන කතා වැඩක් නෑ එයාලාගේ පුද්ගලික ජීවිතේ අදාලත් නෑ ❤ සතුටින් ඉන්න අක්ක අයිය චූටි බබා 🥰
  • මගේ ආදරනීය කලාකාරිණියක්,මේනකා පීරිස් කියන්නේ.වාසනාවන්ත,සැමියෙක් සහ චූටි පුතුපැටියා සමග ,සැමදාම ඔබට (ඔබ තිදෙනාටම) සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබේවා.ආදරෙයී ගොඩාක් මේනකා සොයුරියේ.හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .❤❤
  • @user-em9ff6tn7b
    වැරදිම් පසුබැසිම් හොද නරක ජිවිතවලට පොදුයි මේසියල්ල අතුරින් සාර්තක ජිවිතයක් ගතකිරි සැමගේම ඵකම පැතුමයි සුබපැතුම් ඉදිරියටම යන්න
  • අවන්කවම කතා කරන බොරු පුරාජේරු නැති ලස්සන බිරිදක් මවක් නිලියක් පෙර සසරේ පින් මහිමයට ලස්සන අවන්ක ස්වාමිපුරුෂයෙක් ලැබිලා තෙරුවන් සරනයි ඔයාලට ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්මයා ඔබට එයාලගේ ජීවිතය දිහා බලන් තවත් අයට ආදර්ග්‍යමත් අදහස් ගන්න තියනව
  • ඇය ඉතාම දක්ෂ චරිතාංග නිලියක් !!! ජීවිතේ වැරදෙන තැන් හැමෝටම එනවා... ඒ වැරදීම දරාගෙන නැගිටින්න පුලුවන් කියන්නෙම ඔබ ජයග්‍රාහී කාන්තාවක් !!! තුන් දෙනාගේම ජීවිත තව් තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා !!!!
  • @user-el4ny3om4f
    විවේචන නොකොර සුබ පතමු....නව ජීවිතය සාර්ථක වෙන්න❤❤❤
  • කීපාරක් වැරදුනත් අද සතුටින්.හැමෝම මේ ලැබුන මනුස්ස ජීවිතේ සතුටින් ඉන්න ඕන.ඇත්තටම මේ අද්දැකීම් මාර වටිනවා.බුදුසරණයි
  • ඇය පින්වන්තියක්..ඔහු පින්වන්තයෙක්..ජය වේවා දිවි ගමනට සුබ පැතුම් ❤
  • මේහේම මහාත්තුරැ බොහොම අඩුයි සියට එකයි ඉන්නේ බුදුසරණයි තුන්දෙනාටම පිටරටවල වගේ නෙමෙයි ලංකාවේ ගැහැනියකට දෙයක් උනාම හරිම අමාරැයි එකට මුන දෙන්න ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප එක්ක ලස්සන කතා බහාක් ❤️🙏
  • ඇත්තටම ඇස් වලින් කදුළු ආවා අවසානය වෙද්දින්..කවදාවත් මම කමේන්ට් ලියන කෙනෙක් නෙවෙයි..ඒත් අද නොලියා ඉන්න බැරි උනා..සුබවාදී මනසක් තියෙන කෙනෙක්ට වටිනා පනිවිඩයක් සමජයට දුන්න කියලා දැනෙනෙවා..හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...💚
  • හම්බෙන් නැරඹු වැඩසටහනක් .........තමන්ගෙ සැමියා ගැන ධනාත්මක විදියට කතා කරපු ........., අවංකව කතා කරපු ගැහැණියක් කියලා මේ වැඩසටහන බලපු මට නම් වැටහුණේ ........මම ගොඩක් ඇය ගැන දන්නෙ නැහැ ......එහෙත් ඇය ඇයගේ ජීවිතයේ ගැන විග්‍රහය ගැන ප්‍රකාශය හා ඇයගේ සැමියා ගැන ධනාත්මක සතුටින් කරන ප්‍රකාශය ගැන මම සතුටුයි ......මොකද හොඩයක් අය තමන්ගෙ සැමියාව ඉස්මතු කරන්න උත්සාහ කරන්නෙ නැහැ ....ඒ වාගෙම සැමියෙක් වසයෙන් ඔහුද තම බිරිදගෙ ගවුරයව රකිනවා මම දැක්කා ..... සමාවෙන්න ......මම දකින්නට ලැබුණු දේ ගැන ප්‍රකාශ කරේ..........එහෙත් මගේ ප්‍රකාශයේ යම් වරදක් ඇත්නම් සමාවෙන්න ........