ලිප් මේකප් එකේ මේ ගැටලු ඔයාටත් තියෙනවද? Lip Makeup Tutorial by Chammi Imalka
73,818
Publicado 2019-01-15
Please like my Facebook - page Chammi Imalka
www.facebook.com/chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
Todos los comentarios (21)
-
මේකප් වලට ආස අයට ගොඩක් ලස්සනට පැහැදිලිව ඔයා කියලා දෙනවා සුද්දී නියමයි 😙😙😙😙😙
-
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි නංගී ❤
-
හරිම පැහැදිලිව ගොඩක් හොදට කියලා දෙනවා අක්කි ඔයා..ගොඩාක් දේවාල් දැන ගත්තා ඔයා නිසා .thank you sooo much
-
තලෙළු සම තියෙන කෙනෙකුට (ටිකක් කළු කෙනෙකුට ) මොනවගේ colour එකක්ද ගැලපෙන්නේ ???
-
Harimala lassanai akke oyat oyage kata karana vidihata❤❤❤
-
Oya ලස්සනයි akke.hodata karanawa.apita pehedili wennama.godao isthuthi
-
අක්කේ.. ඔයාගේ tutorials වලින් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි..😘😘
-
Thanks for the video sis,good you are replying for the comments and keep replying sis.. 😘
-
Harims pahedily ♥️ nagoo thsnks oyata♥️
-
අක්කි ඔයාගේ ස්කින් එක හරිම ලස්සනයි .ඔයාගේ දවස ගත කරන්නේ කොහොමද ,ඔයා ස්කින් එක වෙනුවෙන් කරන දේවල් වල වීඩියෝ එකත් කරන්නකෝ අක්කි 😍😍😍ඇත්තටම ඔය දිහා බලන් ඉන්න ආසයි 😘😘😘
-
Goodak hodai oyagen igena gannadewal godak tiyanawa.
-
Harima lassanai ♥️♥️♥️
-
Its great ..
-
Thanks miss.
-
ඔයා හරිම ලස්සනයි අක්කේ...😘😘😘
-
oyage muhunata mekup karanna onet na, echcharata oya lassanay akke.. jp..
-
Good job 👍
-
You are so attractive presenter nice presentation good luck
-
Thanks akki
-
Ane mama adae akki dakke oyage mea yutube chanal aka. Oya kama hadanawa wagema pahadeliwa meakath kiyala denawata godak thanks