ලිප් මේකප් එකේ මේ ගැටලු ඔයාටත් තියෙනවද? Lip Makeup Tutorial by Chammi Imalka

73,818
0
2019-01-15に共有
සම්පූර්න මේකප් එකටම ආලෝකයක් වෙන්නෙ ලිප් මේකප් එක ..ඉතින් ඒ ලිප් මේකප් එක හරියටම කරන විදිය සහ ගැටලු ඇති වෙන්නෙ ඇයි කියලා මේ වීඩියෝ එකේදි කියල දෙනවා...

Please like my Facebook - page Chammi Imalka
www.facebook.com/chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

コメント (21)
  • මේකප් වලට ආස අයට ගොඩක් ලස්සනට පැහැදිලිව ඔයා කියලා දෙනවා සුද්දී නියමයි 😙😙😙😙😙
  • හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි නංගී ❤
  • හරිම පැහැදිලිව ගොඩක් හොදට කියලා දෙනවා අක්කි ඔයා..ගොඩාක් දේවාල් දැන ගත්තා ඔයා නිසා .thank you sooo much
  • තලෙළු සම තියෙන කෙනෙකුට (ටිකක් කළු කෙනෙකුට ) මොනවගේ colour එකක්ද ගැලපෙන්නේ ???
  • Oya ලස්සනයි akke.hodata karanawa.apita pehedili wennama.godao isthuthi
  • අක්කේ.. ඔයාගේ tutorials වලින් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි..😘😘
  • Thanks for the video sis,good you are replying for the comments and keep replying sis.. 😘
  • අක්කි ඔයාගේ ස්කින් එක හරිම ලස්සනයි .ඔයාගේ දවස ගත කරන්නේ කොහොමද ,ඔයා ස්කින් එක වෙනුවෙන් කරන දේවල් වල වීඩියෝ එකත් කරන්නකෝ අක්කි 😍😍😍ඇත්තටම ඔය දිහා බලන් ඉන්න ආසයි 😘😘😘
  • @p6870
    Harima lassanai ♥️♥️♥️
  • oyage muhunata mekup karanna onet na, echcharata oya lassanay akke.. jp..
  • Ane mama adae akki dakke oyage mea yutube chanal aka. Oya kama hadanawa wagema pahadeliwa meakath kiyala denawata godak thanks