Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 232 | 26th July 2024
135,798
Published 2024-07-26
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 www.facebook.com/tvderanaofficial
🔗 Instagram 👉🏼 www.instagram.com/tv_derana
🔗 Twitter 👉🏼 twitter.com/tvderana
🔗 TikTok 👉🏼 www.tiktok.com/@tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama
All Comments (21)
-
මහේල් දැන් අප්පිරියයි 😂එක කෙල්ලෙක් වත් උට සෙට් නෑ 😅
-
සාගරට ඉන්න අනුරාධ මල්ලව ආරච්චි ගෙ න්ම් ඇක්ටින් මරු සුපිරි ❤
-
මහේල්ට මුල මතක නෑ සදු පව්, අනිත් කෙනා සාගර
-
අයියෝයෝ මහිල් ඉන්න ඒවා skip කරන්නෙ මං විතරද එපි වෙනවා අප්පා😢😢😢😢
-
සාගරට තේනුකගෙ උදවු ඕන. 😊😊😊 ඩිස්නි❤තේනුක , රියා ❤විශ්ව
-
තේනුකගෙ තාත්තා ඉන්ස්පෙක්ට නාලක කියලා හිතෙන්නේ මට විතරද
-
සාගර ඕකනං පලි ගන්නම ඕන විජේ නැතිකරපනං
-
මහෙල් කියන එකාව පිස්සෙක් කරත් කමක් නෑ ආයෙ රියාටනම් සෙට් කරන්න එපා 😂
-
සදූටත් තියෙන්නෙ මහේල්ගෙන් අයින් වෙන්න... සදලි පවු
-
සාගරගේ රගපානවා ලස්සනයි
-
වීරනායක ඔබ කමි හරිම තත්වික විදියට රගපානවා👍👍👍👍👍
-
මේ සිරිලෝ ඉක්මනින් කියහන් මේ කොල්ල ගේ තාත්තා කව්ද කියලා
-
අන්තිමට සාගරට තෙනුකගෙන් උදවි ගන්න උනා
-
විශ්ව 💖💘 රියා
-
සාගර ගෙ කුනු මෙච්චර තියෙද්දි සාගර අනුන්ගෙ කුනු හොයනව අන්තිමට සාගරට මයි වැඩෙි වැරදුනේ 🙆🙆🙆
-
මහෙල් කරපු පව් තමා මහෙල් මෙ ගෙවන්නේ හැමෝම කරන දෙවල් අපහු ආපස්සට එනවා කියන්නේ මෙක තමා
-
සාගර කරපු වැරැදි වලට අනිවා දඩුවම් ලැබෙින්නම ඔිනී 😂😂😂
-
අයියෝ මහේල තමුසේ කොන්දොස්තරටත් අන්තයි
-
මහේලට කෙල්ලො දෙන්නම නැති කරලා ඕකව පිස්සන් කොටුවට දාලා ඕකවයි ඕකගෙ යාලුවයි දෙන්නම කතාවෙන් අයින් කරානම් හරි ..
-
මහේල්ට කෙල්ලො දෙන්නම නැති කරලා ඕකවපිස්සන් කොටුවට දාන සීන් එකක් දාල කතාවෙන් අයින් කරා නම් හරි 😅😅 පිරිමි කමටත් ලැජ්ජ චරිතයක්