Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 232 | 26th July 2024

135,798
0
2024-07-26に共有
Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 232 | 26th July 2024

Watch TV Derana Programmes & More Updates
   / @tvderanaofficial  

Director : Thilina Borelassa

Producer : Janaka Siriwardana

Music Director : Thilina Tharaka

Script Writer : Lakshan Waththuhewa

Follow us on
🔗 Facebook 👉🏼 www.facebook.com/tvderanaofficial
🔗 Instagram 👉🏼 www.instagram.com/tv_derana
🔗 Twitter 👉🏼 twitter.com/tvderana
🔗 TikTok 👉🏼 www.tiktok.com/@tvderanaofficial

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

コメント (21)
  • මහේල් දැන් අප්පිරියයි 😂එක කෙල්ලෙක් වත් උට සෙට් නෑ 😅
  • සාගරට ඉන්න අනුරාධ මල්ලව ආරච්චි ගෙ න්ම් ඇක්ටින් මරු සුපිරි ❤
  • මහේල්ට මුල මතක නෑ සදු පව්, අනිත් කෙනා සාගර
  • අයියෝයෝ මහිල් ඉන්න ඒවා skip කරන්නෙ මං විතරද එපි වෙනවා අප්පා😢😢😢😢
  • සාගරට තේනුකගෙ උදවු ඕන. 😊😊😊 ඩිස්නි❤තේනුක , රියා ❤විශ්ව
  • තේනුකගෙ තාත්තා ඉන්ස්පෙක්ට නාලක කියලා හිතෙන්නේ මට විතරද
  • සාගර ඕකනං පලි ගන්නම ඕන විජේ නැතිකරපනං
  • මහෙල් කියන එකාව පිස්සෙක් කරත් කමක් නෑ ආයෙ රියාටනම් සෙට් කරන්න එපා 😂
  • සදූටත් තියෙන්නෙ මහේල්ගෙන් අයින් වෙන්න... සදලි පවු
  • වීරනායක ඔබ කමි හරිම තත්වික විදියට රගපානවා👍👍👍👍👍
  • මේ සිරිලෝ ඉක්මනින් කියහන් මේ කොල්ල ගේ තාත්තා කව්ද කියලා
  • අන්තිමට සාගරට තෙනුකගෙන් උදවි ගන්න උනා
  • සාගර ගෙ කුනු මෙච්චර තියෙද්දි සාගර අනුන්ගෙ කුනු හොයනව අන්තිමට සාගරට මයි වැඩෙි වැරදුනේ 🙆🙆🙆
  • මහෙල් කරපු පව් තමා මහෙල් මෙ ගෙවන්නේ හැමෝම කරන දෙවල් අපහු ආපස්සට එනවා කියන්නේ මෙක තමා
  • සාගර කරපු වැරැදි වලට අනිවා දඩුවම් ලැබෙින්නම ඔිනී 😂😂😂
  • අයියෝ මහේල තමුසේ කොන්දොස්තරටත් අන්තයි
  • මහේලට කෙල්ලො දෙන්නම නැති කරලා ඕකව පිස්සන් කොටුවට දාලා ඕකවයි ඕකගෙ යාලුවයි දෙන්නම කතාවෙන් අයින් කරානම් හරි ..
  • මහේල්ට කෙල්ලො දෙන්නම නැති කරලා ඕකවපිස්සන් කොටුවට දාන සීන් එකක් දාල කතාවෙන් අයින් කරා නම් හරි 😅😅 පිරිමි කමටත් ලැජ්ජ චරිතයක්